Monday, March 14, 2016

පාවා දීම









ඉසියුම්
මකුළු දැල්
පාවා දෙති
ආත්මය,
ස්වකැමැත්තෙන්
මකුළුවෙකුට

~ බිට්‍රේයිඩ් රයිටර් ~

5 comments:

  1. මේවා තේරුම් ගන්න අපි සෑහෙන්න බොන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හහ්හා... බේබද්දෝ... :D

      Delete
  2. මකුළු තුඩින්
    උපන් මගේ
    ආත්මය
    මකුළුවාය

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... වැටහුණේ නෑනෙ තිසා

      Delete
    2. මකුළු දැල ලු මේ කියන්නෙ...

      Delete