Tuesday, July 11, 2017

ඔබ තරම් කිසි කෙනෙක්




ඔබ තරම්
කිසි කෙනෙක්,
නොබැඳුනු බැවින්
උමතුව,
'කවි වලට,

ඔබෙන් පසු
මෙතුවක්,
කිසිවෙකුන් හට,
පුරවන්නට
නොහැකි වූ
තැනක් වේ නම්,
එයයි ඒ ඔබෙන් ලද
මේ මහා හිස්තැන...

~ බ්ලෑන්ක් රයිටර් ~

1 comment:

  1. කවි එක්ක උමතුව
    රෑ දිවා වසන එක,
    උත්තර බඳින්නට
    නියපොතු හපන එක,

    අතුරු ආබාධ සහිතය
    දොස්තර නලාවට
    වැටහෙන්නේ නැත්තේ ඒකය !

    ReplyDelete