tag:blogger.com,1999:blog-3416196493798591698.post8781927899923255283..comments2023-08-05T21:26:19.381+09:00Comments on සිතුම් පැතුම් | රයිටර්: මිස් කෝල් ප්‍රේමය..රයිටර් http://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3416196493798591698.post-4415470505420402082012-10-20T22:13:30.115+09:002012-10-20T22:13:30.115+09:00"නමුත් එදා සිට මා ආදරයට වෛර කලෙමි. " මේ..."නමුත් එදා සිට මා ආදරයට වෛර කලෙමි. " මේ දේ නම් වැරදියි....තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-39683151118327827822012-08-17T02:03:41.375+09:002012-08-17T02:03:41.375+09:00ඈ ඒ මොකෝ වුනේ?? ඈ ඒ මොකෝ වුනේ?? Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-28351936076601498772012-02-01T12:47:39.106+09:002012-02-01T12:47:39.106+09:00සාදරයෙන් පිලිගනවා මේ පැත්තට "නිසපු"
බැඳ...සාදරයෙන් පිලිගනවා මේ පැත්තට "නිසපු"

බැඳීම් වැඩි වෙන තරමට දුක වැඩියිලුනේ.. ආදරයෙන් කරන්නේ තවත් බැඳීම් ඇතිකරන එකනේ. ඉතින් ආදරය නැති වුනාම දුකකුත් නෑනේරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-85451640257550675902012-02-01T03:48:29.256+09:002012-02-01T03:48:29.256+09:00අදයි මම මේ පැත්තට ආවේ....
“කර ගත දෙයක් නොහැකිව මා...අදයි මම මේ පැත්තට ආවේ....

“කර ගත දෙයක් නොහැකිව මා ලතවුනෙමි. නමුත් මා පිස්සෙක් නොවුවෙමි. දුකට ගස් පල්ලේ කානු පල්ලේ බිබී කාලකන්නියෙක් නොවුනෙමි.

නමුත් එදා සිට මා ආදරයට වෛර කලෙමි.“

හපොයි....වෙරි බෑඩ්....:o
ඔයා ඔයාටත්...ඇත්තටම කවදමහරි ඔයාට ආදරේකරන කෙනෙකුටත් කරන ලොකු අසාධාරණයක්...නේද...?..:)අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-24601399280023688342012-01-31T21:00:18.799+09:002012-01-31T21:00:18.799+09:00ඇත්තමයි විමු... හීනයක් වුනානම් කොච්චර හොඳයිද. එහෙන...ඇත්තමයි විමු... හීනයක් වුනානම් කොච්චර හොඳයිද. එහෙනම් මේවගේ දුකක් නෑනේරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-76687712706983785752012-01-31T20:18:19.387+09:002012-01-31T20:18:19.387+09:00සුසුම් අහුරක බර දරන්නද,කදුලු බින්දුව ගිලිහුනේ........සුසුම් අහුරක බර දරන්නද,කදුලු බින්දුව ගිලිහුනේ...............
නොලැබෙන වග දැන දැනත්,නුඹ ඇයිද මට පෙම් කලේ....................

සමහර අතීතයේ දේවල් අමතක කරල ජිවිතේ සැනසීමෙන් ගෙවන්න පුළුවන් කියල හැමෝම කිව්වට..,ඒත් ඒ දේවල් එහෙම ලේසියෙන් අමතක කරන එක ලේසි නෑ..මොකද අපි ඒවා ජීවිතේම කරගෙන හිටපු නිසා..
"අතීතය සිහිනයක් පමණයි,සැබෑ සුවදක් නෑ"
ඇත්තටම ඒ දේවල් හීනයක් උනා නම් කොච්චර හොද ද?vimukthi prabhathhttps://www.blogger.com/profile/15008558609150046553noreply@blogger.com