tag:blogger.com,1999:blog-3416196493798591698.post13441656132841081..comments2023-08-05T21:26:19.381+09:00Comments on සිතුම් පැතුම් | රයිටර්: නිරුවතින් අතුගෑමරයිටර් http://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-3416196493798591698.post-24956280460019448952012-06-13T10:47:54.527+09:002012-06-13T10:47:54.527+09:00මම අදමද මන්දා ආවේ ආයෙත් එන්නංමම අදමද මන්දා ආවේ ආයෙත් එන්නංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-47058226771045570372012-06-01T21:47:33.603+09:002012-06-01T21:47:33.603+09:00අයි ඈම් වෙයිටින්ග් ෆොර් යුවර් ඇරයිවල් :)අයි ඈම් වෙයිටින්ග් ෆොර් යුවර් ඇරයිවල් :)රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-69733378132653805692012-05-29T22:17:46.041+09:002012-05-29T22:17:46.041+09:00I will come back again to read all ...I will come back again to read all ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-2954654883023556842012-05-29T22:00:49.578+09:002012-05-29T22:00:49.578+09:00කටු තමයි බං මචන් පට්ට රහ.කටු තමයි බං මචන් පට්ට රහ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-50378525456305712652012-05-29T21:59:56.027+09:002012-05-29T21:59:56.027+09:00සිරාම කතාවක් බං. මං බැලුව මොකෝ මේ රජා පරක්කු වඩින්...සිරාම කතාවක් බං. මං බැලුව මොකෝ මේ රජා පරක්කු වඩින්ඩ !!රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-52049312454938531032012-05-28T00:26:16.935+09:002012-05-28T00:26:16.935+09:00මමත් බොඩිං ජීවිතය අත් විඳලා තියනවා... මෙච්චර කටු ක...මමත් බොඩිං ජීවිතය අත් විඳලා තියනවා... මෙච්චර කටු කාලනම් නෑ

රසවත් වැදගත් පෝස්ට් එකක්..meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-67989908056972543392012-05-26T01:27:09.892+09:002012-05-26T01:27:09.892+09:00සිරාවටම මේක මට වෙච්ච දෙයක් තමයි මලේ. කොපි කරන්න ම...සිරාවටම මේක මට වෙච්ච දෙයක් තමයි මලේ. කොපි කරන්න මලේ කොපි කරන්න කොපි කරන්න. මම මේවට පේටන්ට් අරගෙනවත් මැරෙනකොට ගෙනියන්නේ වත් නෑ. ඉතින් කිසි අවුලක් නෑ. (කොපි කරන්න දෙයක් තියද මන්දා අප්පා) මල්ලිගේ භාෂා ශෛලියත් හරි අපුරුයි. ඒක ඔයා ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඒක අපි දන්නවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-55256166460426913502012-05-26T01:22:14.115+09:002012-05-26T01:22:14.115+09:00දුක පැණි රහ වෙනවා සතුට හින්ද. කොල්ලෝ එක්ක ජොලියේ ඉ...දුක පැණි රහ වෙනවා සතුට හින්ද. කොල්ලෝ එක්ක ජොලියේ ඉන්නකොට දුක අමතක වෙනවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-489583027594202032012-05-26T01:19:57.640+09:002012-05-26T01:19:57.640+09:00කතා කරලා වැඩක් නෑ. උඹ හිතන හැටි හරි ඒවගේම තමයි මමත...කතා කරලා වැඩක් නෑ. උඹ හිතන හැටි හරි ඒවගේම තමයි මමත් හිතන්නේ. කොල්ලෝ එක්ක විකාර කරලා ආතල් එකේ ඉන්නකොට අර දුක දන්නෙම නැතුව නැතිවෙලාම යනවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-90452751741052091022012-05-26T01:13:22.625+09:002012-05-26T01:13:22.625+09:00හරියටම හරි මචන්. උඹ කියන විදිහ හරි. මට ගලපගන්න බැර...හරියටම හරි මචන්. උඹ කියන විදිහ හරි. මට ගලපගන්න බැරි ගැලපීම තමයි ඒක. එත් මම අද හෙටම සරල විදිහට කතාවක් ලියනවා. ගොඩක් ස්තුතියි මචං ඒවගේම සාදරයෙන් පිලි ගන්නවා මේ ඉසව්වට.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-60863444413945446772012-05-26T00:58:24.449+09:002012-05-26T00:58:24.449+09:00හරියටම හරි ජීවිතේට වෙනසක් වගේම කටුක මිහිරි අත්දැකී...හරියටම හරි ජීවිතේට වෙනසක් වගේම කටුක මිහිරි අත්දැකීමුත් ගොඩක් වටිනවා.

ඒ කාලේ අද හෙටම හම්බ වෙයි.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-5875314778928132072012-05-26T00:56:36.816+09:002012-05-26T00:56:36.816+09:00හරියටම හරි. ඒ උප සංස්කෘතිය හරි සරලයි, ගැඹුරුයි, ඒව...හරියටම හරි. ඒ උප සංස්කෘතිය හරි සරලයි, ගැඹුරුයි, ඒවගේම රසවත්රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-52241485501408737562012-05-26T00:55:02.532+09:002012-05-26T00:55:02.532+09:00බෝඩිම් ගැන නම් කියල වැඩක් නෑ අයියේ. එහෙනම් කියවන්න...බෝඩිම් ගැන නම් කියල වැඩක් නෑ අයියේ. එහෙනම් කියවන්නකෝ ඉස්සරහට ලියවෙන දේවල්.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-76146385916872886372012-05-26T00:54:01.698+09:002012-05-26T00:54:01.698+09:00කෙටි කතාවක් නෙමෙයි අනුවෝ...පරීක්ෂණේ දන්නවද ? ෂ්......කෙටි කතාවක් නෙමෙයි අනුවෝ...පරීක්ෂණේ දන්නවද ? ෂ්.....!!!!රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-28604557032756426992012-05-26T00:52:19.070+09:002012-05-26T00:52:19.070+09:00ඒක එසේම වෙනතුරු මම මග බලාන ඉන්නවා. (එත් ඒක අතකට මේ...ඒක එසේම වෙනතුරු මම මග බලාන ඉන්නවා. (එත් ඒක අතකට මේ ජීවිතෙත් අර්ධ වශයෙන් මරු අක්කේ )රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-46451859821652114132012-05-26T00:50:37.639+09:002012-05-26T00:50:37.639+09:00එකම තමයි බං මට ගැලප ගන්න බැරි ගැලපීම. හා හා බට්ටෝ ...එකම තමයි බං මට ගැලප ගන්න බැරි ගැලපීම. හා හා බට්ටෝ ලේ පුච්ච ගන්න එපා. මට තේරෙනවා රත්තරන් උඹ කියන දේ. මම ඊගාව පොස්ටුවෙන්වත් ගලපගන්න බලන්නම්කෝ. වෙනසක් කරන්න කියල මට ඉස්සෙල්ලම කීවෙත් උඹ කියන එක ගලේ කෙටුවා වගේ හරිය.

ආ..... මේ....එක නෙමෙයි බං ..... ප්‍රොෆයිල් දෙකකින් එක පාර කමෙන්ට් දාන විදිහත් මට වෙලාවක කියල දීපන්කො බොලන්රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-24872655202092237342012-05-26T00:37:25.507+09:002012-05-26T00:37:25.507+09:00ඔව් ගොඩක් දෙනෙක් ඒ අත්දැකීම විඳලා තියනවා. ඒ ඔක්කොම...ඔව් ගොඩක් දෙනෙක් ඒ අත්දැකීම විඳලා තියනවා. ඒ ඔක්කොම පොඩි පොඩි වෙනස්කම් ඇරුනාම දුක සමව වගේ විඳලා තියනවා. ඒත් ඒවගේ ජීවිතයක් දවසක් හරි ගෙවන්න ඕනේ ජීවිතේ වෙනස තේරුම් ගන්න. වෙලාවකට දුක, තවත් වෙලාවකට රහ කියල වැඩක් නෑ බෝඩිම් ජීවිතේ ගැන. වවාගෙන කන එව්වා තමයි අයියේ ගුණ නැද්ද !රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-9231592590245475722012-05-26T00:35:20.345+09:002012-05-26T00:35:20.345+09:00මේ සිරාම කතාවක්ද බං?? :-0
එන්න පරක්කු උනා..අද ගෙද...මේ සිරාම කතාවක්ද බං?? :-0

එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-38828506066234355702012-05-26T00:25:46.999+09:002012-05-26T00:25:46.999+09:00ඔව් අයියේ. කෙටි කතාවක් නොවුනට දැන් ඒක ලියල ඉවර වුන...ඔව් අයියේ. කෙටි කතාවක් නොවුනට දැන් ඒක ලියල ඉවර වුනාට පස්සේ නිකන් එහෙම එහෙම වගේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-70106814697951203012012-05-26T00:24:49.328+09:002012-05-26T00:24:49.328+09:00උඹල ගෙවන්න යන බෝඩිම් ජීවිතේ රසම රස එකක් වෙන්න කියල...උඹල ගෙවන්න යන බෝඩිම් ජීවිතේ රසම රස එකක් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා මචෝ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-17341410681542946352012-05-26T00:23:51.051+09:002012-05-26T00:23:51.051+09:00ඔව් අක්කේ. එක්කකාරී වුනාම අජූත වෙනවනේ. ඉතින් කට්ටි...ඔව් අක්කේ. එක්කකාරී වුනාම අජූත වෙනවනේ. ඉතින් කට්ටියගේ උපදෙසේ පොඩ්ඩක් හිතල බැලුව. පරීක්ශනේ දන්නවද ? ෂ්.......ෂ් !!රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-67667869336171343022012-05-26T00:22:05.597+09:002012-05-26T00:22:05.597+09:00ඔයා මුකුත්ම කියන්න ඕනේ නෑ ශෂී....! (එක්කොත් ඔන්න ...ඔයා මුකුත්ම කියන්න ඕනේ නෑ ශෂී....! (එක්කොත් ඔන්න ඔහේ තව මොනවා හරි කියල දාන්න අප්පා)රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-58376345612417089082012-05-26T00:19:41.475+09:002012-05-26T00:19:41.475+09:00බෝඩිම් ජීවිතේ මෙහෙම දුකක් වුනාට කොල්ලෝ සෙට් එක එක්...බෝඩිම් ජීවිතේ මෙහෙම දුකක් වුනාට කොල්ලෝ සෙට් එක එක්ක විහිළුවක් කරගෙන ජොලියේ ඉන්නකොට ඒවායේ දුක තේරෙන්නේ නෑ අක්කේ. ජීවිතේ රසවත් අත්දැකීම් ටිකක් අතීතයට එකතු වෙනවා. ඒක වටිනවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-62538084508793965232012-05-25T22:00:40.081+09:002012-05-25T22:00:40.081+09:00මාතෘකාව දැක්කම මම හිතුවේ තවත් ලස්සනම ලස්සන අමුතු ව...මාතෘකාව දැක්කම මම හිතුවේ තවත් ලස්සනම ලස්සන අමුතු විදියක කතාවක් කියලා ඒකයි නිවාඩු පාඩුවේ කියවන්න ඉතුරු කරගත්තේ අන්තිම මොහොත වෙනකන්ම මට දැනුනේ මේ ලියන්නේ කතාවක් කියලා.මේ ලිවීමේ ශෛලිය ගැන කියන්න වචන නෑ වෙනදා වගේම අදත් සුපිරියි තාමත් මට හිතාගන්න බෑ මේ ඇත්තටම ඔයාට වෙච්චි දෙයක්ද කියලා....

ආයාසයකින් තොරව කියවන්න පුළුවන් නිසා තමයි මේ තරම් රසවත්.වෙලාවකට මට හිතෙනවා මේ ක්‍රමය කොපි කරන්නත්...ඒත් එහෙම කරන්න හැදුවත් මම මගේ පුරුදු ක්‍රමයටම වැටෙන නිසා ඒ අදහස පාලනය කරගත්තා...මේක අයියගේ අනන්‍යතාවය නියමයි අයියේ.... මේ ලියන සිස්ටම් එක වෙලාවකට ලෝක ප්‍රසිද්ධ රචකයෙකුගේ වගේ.... "ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා" කියන පරිවර්තනය පුරාවටම මේ වගේ රචනා විලාසයක් තියෙන්නේ... දිගටම ලියන්න අයියේ සීමා මායිම් දාගන්න එපා හිතට එන දේ ලියන්නකෝ මේවට කැමති අය ඉන්නවනේ...

පරීක්ෂණය හිට්ස් ගැනද??ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-12536870421860183472012-05-25T15:36:48.760+09:002012-05-25T15:36:48.760+09:00දුකම වළඳන කොට ඒකත් පැණි රසයි කියලා කියනවනේ..
මේක ඒ...දුකම වළඳන කොට ඒකත් පැණි රසයි කියලා කියනවනේ..
මේක ඒ වගේ කතාවක්ද කොහෙද..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com