tag:blogger.com,1999:blog-3416196493798591698.post1364638474490368381..comments2023-08-05T21:26:19.381+09:00Comments on සිතුම් පැතුම් | රයිටර්: සික්ස් පැක් එන්නේ බඩේනේ රයිටර්...!!! රයිටර් http://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-3416196493798591698.post-61144507521996885712012-10-30T11:18:08.506+09:002012-10-30T11:18:08.506+09:00නැතුව නැතුව සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-43660007648785287982012-10-10T03:10:44.331+09:002012-10-10T03:10:44.331+09:00//හැබැයි වෙන කොහේ හරි රස්තියාදුවක ගිහින් එන්නහෙම ප...//හැබැයි වෙන කොහේ හරි රස්තියාදුවක ගිහින් එන්නහෙම පරක්කු වුනොත් හපනවා හොඳේ ...........කන කෑලි කෑලි වලට"//

අයියේ මේ ඇත්තමයි කියන්නේ මෙයාලා හපනවා කිව්වොත් හපනවමයි.දවසක් ගෙදරට හොරා කෙල්ල බලන්න ගියාට පස්සේ නාහේ ඩබල් ඩෙකර් වෙන්න ආදරී හැපුවා.අන්තිමට ගෙදර ආවේ නාහේ අතින් වහගෙන.පහුවදා ක්ලාස් ගියාම අපේ එවුන් මගෙන් ඇහුවා කොහොමද බං නාහෙට දත් පාරක් ආවේ කියලා.එතකොට මට තේරුනා ගෙදරටත් නෝන්ඩි කියලා... ආයෙත් අහලා කෙල්ල ගැන ගෙදරට කිව්වම අම්මා මගෙන් අහපි එදා නහය හැපුවෙත් ඒකිමද කියලා...

අර සික්ස් පැක් 12 සීන් එකට නම් පතුරු යන්න හිනා ඈ... සිරාවට කොහෙන් ආපු අදහසක්ද ඒක.තාමත් හිනා මතක් වෙද්දි.. පට්ට ඈගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-24104742316741770232012-09-26T19:35:33.305+09:002012-09-26T19:35:33.305+09:00හ්ම් හ්ම් මෙහාට ආයුබෝවන් කිව්වා එහෙනම්.
නෑ නෑ ඇඟ...හ්ම් හ්ම් මෙහාට ආයුබෝවන් කිව්වා එහෙනම්.

නෑ නෑ ඇඟ හදා ගන්න ට්රයි එකක් දෙනවා ඇප කැප වෙලා
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-18970042521333888802012-09-26T19:34:04.370+09:002012-09-26T19:34:04.370+09:00කොහොමද ජෝන් අයියා වගේ පිම්බිලා අවාම. ඉතුරු සල්ලි ව...කොහොමද ජෝන් අයියා වගේ පිම්බිලා අවාම. ඉතුරු සල්ලි වලට ටොපි දෙන එක තමයි අලුත්ම ක්රමේ රටේ
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-44706578367599155122012-09-21T22:09:04.846+09:002012-09-21T22:09:04.846+09:00හයියෝ හයියෝ මේ වතුර උගුර බොන්න එහෙනම්. මෙයත් කරගන...හයියෝ හයියෝ මේ වතුර උගුර බොන්න එහෙනම්. මෙයත් කරගන්න වැඩ..!
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-33164791388610115202012-09-21T22:08:04.176+09:002012-09-21T22:08:04.176+09:00හෙහ් හෙහ්.... අනු මෙහෙම තමයි දැන් බස් වල ඉතුරු සල්...හෙහ් හෙහ්.... අනු මෙහෙම තමයි දැන් බස් වල ඉතුරු සල්ලි දෙන්නේ

අතීතයෙන් වර්තමානෙට හෙහ් හෙහ් හෙහ්...!!!රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-55513159142079001922012-09-21T22:06:12.741+09:002012-09-21T22:06:12.741+09:00හෙහ් හෙහ් හෙහ් අපෝ නෑ, දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනක...හෙහ් හෙහ් හෙහ් අපෝ නෑ, දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනකොට කලන්තේ දාන්නේ මොකටෙයි.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-40907387015811886192012-09-21T22:05:16.180+09:002012-09-21T22:05:16.180+09:00හප්පේ, රූ අක්කා මතක් කල හින්දාම හොඳයි, තව පොඩ්ඩෙන්...හප්පේ, රූ අක්කා මතක් කල හින්දාම හොඳයි, තව පොඩ්ඩෙන් අමතක වෙනවා.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-17536613353505106852012-09-21T22:03:35.119+09:002012-09-21T22:03:35.119+09:00පරක්කු වෙලා ආවම මොකෝ කලින් ආවම මොකෝ. වටින්නේ එන එක...පරක්කු වෙලා ආවම මොකෝ කලින් ආවම මොකෝ. වටින්නේ එන එකනේ...!
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-234709879065818922012-09-21T20:46:55.722+09:002012-09-21T20:46:55.722+09:00අදමයි මේ පැත්තට ආවේ..
පැතුම් ලියනවා ලස්සනට,
මරු g...අදමයි මේ පැත්තට ආවේ..
පැතුම් ලියනවා ලස්සනට,
මරු gf අප්පා.. දැන් ඉතින් ඇග හදාගත්තෙ නැත්තම් තමා පුරශ්නෙ..nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-12760551524399134412012-09-21T20:27:53.979+09:002012-09-21T20:27:53.979+09:00අපේ පැත්තෙත් ඔය ඉතුරු සල්ලි වලට ටොපි දෙන සීන් එක න...අපේ පැත්තෙත් ඔය ඉතුරු සල්ලි වලට ටොපි දෙන සීන් එක නම් නෑ!! :)
දැන් එහෙනම් පිටි එක එහෙම ගහලා ඇඟ හදා ගනින්කෝ!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-85146103828290282252012-09-21T20:25:48.320+09:002012-09-21T20:25:48.320+09:00එල එල! :)දැන් පිටි එක ගහලා එහෙම කාරිය ඇඟ හදා ගන්නව...එල එල! :)දැන් පිටි එක ගහලා එහෙම කාරිය ඇඟ හදා ගන්නවලාකෝ!!
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-43178431437222015222012-09-21T00:43:14.304+09:002012-09-21T00:43:14.304+09:00හිනාකාල පණ ගියා පැතූ...........කොන්දගෙ ටිකට් ගැනිල...හිනාකාල පණ ගියා පැතූ...........කොන්දගෙ ටිකට් ගැනිල්ලනම් මරු ඈ.....;)අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-65685792178222966342012-09-18T19:38:58.220+09:002012-09-18T19:38:58.220+09:00ම්ම්ම්ම්ම් පැතූ... ඇත්තටම ඔයත් ගොඩක් ආසාවෙන් රයිටර...ම්ම්ම්ම්ම් පැතූ... ඇත්තටම ඔයත් ගොඩක් ආසාවෙන් රයිටර් සීරිස් එක ලියන බව පේනවා... ඒ නිසා අපිත් කියවන්න ආසයි...

මාරු සල්ලි වලට බස් වල ටොපි දෙන කතාවක් නම් ඇහුවමයි... මේක වර්තමාන කතාවක්ද? අතීතයේ කතාවක්ද?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-69109119801329632332012-09-18T18:06:39.348+09:002012-09-18T18:06:39.348+09:00රයිටර්ට කලන්තේ දාන්න ඇති ඊට පස්සේ රයිටර්ට කලන්තේ දාන්න ඇති ඊට පස්සේ රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-23957550526833590792012-09-18T00:33:25.339+09:002012-09-18T00:33:25.339+09:00හපොයි..රයිටර්ටත් වුන වැඩක්..අහන්න අමතක වුනා බස් එක...හපොයි..රයිටර්ටත් වුන වැඩක්..අහන්න අමතක වුනා බස් එකේ ආපහු එන්න දිලූගෙන් ඉතුරු සල්ලි ඉල්ල ගත්තද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-58059993958521875422012-09-15T04:41:18.884+09:002012-09-15T04:41:18.884+09:00එන්න ටිකක් පරක්කු වුනාද මංද! කතාව නම් මරු!එන්න ටිකක් පරක්කු වුනාද මංද! කතාව නම් මරු!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-81964383055383598702012-09-14T19:38:48.209+09:002012-09-14T19:38:48.209+09:00ස්තුතියි කිව්වා ඕන් එහෙනම්.....!!
ස්තුතියි කිව්වා ඕන් එහෙනම්.....!!
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-6152833266548547562012-09-14T19:33:20.047+09:002012-09-14T19:33:20.047+09:00හෙහ් හෙහ් ස්තුති කිව්වා එහෙනම් ඈ....!!!
හෙහ් හෙහ් ස්තුති කිව්වා එහෙනම් ඈ....!!!
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-36405238276435321192012-09-14T19:32:15.528+09:002012-09-14T19:32:15.528+09:00හච්චෝ හච්චෝ..අඩේ ඒ වචනේ මරු....!
හච්චෝ හච්චෝ..අඩේ ඒ වචනේ මරු....!
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-40947070084301731852012-09-14T19:31:08.209+09:002012-09-14T19:31:08.209+09:00හෙහ් හෙහ් අගෙයි අගෙයි එහෙනම් ඈ...!
හෙහ් හෙහ් අගෙයි අගෙයි එහෙනම් ඈ...!
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-31712020880251369032012-09-14T19:30:00.280+09:002012-09-14T19:30:00.280+09:00හෙහ් හෙහ්.....නුවනා මචන් උඹ දන්නවනේ ඇත්ත මොකක්ද කි...හෙහ් හෙහ්.....නුවනා මචන් උඹ දන්නවනේ ඇත්ත මොකක්ද කියලා.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-71107077749752830842012-09-14T19:28:53.880+09:002012-09-14T19:28:53.880+09:00හෙහ් හෙහ් හෙහ්.. කවුද අප්පේ එහෙම කිව්වේ...ඩබල් ආර්...හෙහ් හෙහ් හෙහ්.. කවුද අප්පේ එහෙම කිව්වේ...ඩබල් ආර් එච් ?
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-78881279320458449232012-09-14T19:27:12.921+09:002012-09-14T19:27:12.921+09:00ඇඃ ...මෙන්න බොලේ පණුච්චියෙකුත් බඩගාගෙන ඇවිත්. සන්ත...ඇඃ ...මෙන්න බොලේ පණුච්චියෙකුත් බඩගාගෙන ඇවිත්. සන්තෝසයි සන්තෝසයි...!!!
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-11316212334520345272012-09-14T12:55:24.327+09:002012-09-14T12:55:24.327+09:00නියමයිනෙ.නියමයිනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com