tag:blogger.com,1999:blog-3416196493798591698.post1956272537613513617..comments2023-08-05T21:26:19.381+09:00Comments on සිතුම් පැතුම් | රයිටර්: සිතාරි රයිටර් http://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-3416196493798591698.post-85011731859120484672012-10-19T22:35:26.378+09:002012-10-19T22:35:26.378+09:00ඔව් කෝරලේ මහත්තයා, අන්තිම හරිය වේගේ වැඩියි තමයි, ...ඔව් කෝරලේ මහත්තයා, අන්තිම හරිය වේගේ වැඩියි තමයි, හ්ම් ඒ වැරැද්ද හදා ගන්න ට්‍රයි එකක් දෙන්නම්කො ඊගාව කතාවෙන්. ගොඩක් ස්තුතියි පාර හොයාගෙන මාව හොයාන ආවට

රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-10101999980143827592012-10-18T17:29:46.802+09:002012-10-18T17:29:46.802+09:00අන්තිමේ වේගේ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද? මට පාර හ...අන්තිමේ වේගේ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද? මට පාර හොයාගන්න බැරිව හිටියේමේ පැත්තට එන්න. අවසානය ගැන සතුටු වෙන්න බැහැකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-60121265128947576562012-10-16T01:24:18.383+09:002012-10-16T01:24:18.383+09:00ගොඩක් ස්තුතියි ...රූ අක්කේ.. මම අන්තිම හරිය ලියන්න...ගොඩක් ස්තුතියි ...රූ අක්කේ.. මම අන්තිම හරිය ලියන්න මාර හදිස්සි වෙනවා අප්පා. ඒක නැති කර ගන්න වෙනමම ට්‍රයි එකක් දෙන්න වෙනවා. ඊගාව කතාවෙන් හරි ට්‍රයි එකක් දෙන්නම්කො හොඳේ.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-23866862920233676592012-10-16T01:22:33.493+09:002012-10-16T01:22:33.493+09:00ගොඩක් ස්තුතියි ...! ඔව් මටත් දැන් හිතෙනවා ඉක්මනින්...ගොඩක් ස්තුතියි ...! ඔව් මටත් දැන් හිතෙනවා ඉක්මනින් ඉවර කලේ අපරාදේ කියලා. තව ටිකක් ලියන්න තිබුන කියල හිතෙනවා. ගුරු ගෝල ප්‍රේමය දෙවිදිහක් තියනවනේ ඉතින්.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-43808562652980244352012-10-16T01:20:39.167+09:002012-10-16T01:20:39.167+09:00ගොඩක් ස්තුතියි මචන්, සමහර විට එහෙම නොකරයි. හෙහ් හෙ...ගොඩක් ස්තුතියි මචන්, සමහර විට එහෙම නොකරයි. හෙහ් හෙහ් හෙහ් රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-88278093849697823582012-10-16T01:19:25.145+09:002012-10-16T01:19:25.145+09:00ගොඩක් ස්තුතියි අමා. ඔයා කියන ෆිල්ම් එක මොකක්ද ?ගොඩක් ස්තුතියි අමා. ඔයා කියන ෆිල්ම් එක මොකක්ද ?රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-35460990033524547062012-10-15T21:54:52.772+09:002012-10-15T21:54:52.772+09:00මේක ඉස්සෙල්ලා හිමින් ගිහින් අන්තිමට එක්ස්ප්‍රස් ගි...මේක ඉස්සෙල්ලා හිමින් ගිහින් අන්තිමට එක්ස්ප්‍රස් ගිය කෝච්චියක් වගේනේ..
මුල ටික නම් ගොඩක් ලස්සනයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-44236236291237283492012-10-15T18:46:47.662+09:002012-10-15T18:46:47.662+09:00මේක ඉක්මනින්ම ඉවර කිරීම ගැනනම් මගේ බලවත් විරෝධය!! ...මේක ඉක්මනින්ම ඉවර කිරීම ගැනනම් මගේ බලවත් විරෝධය!! තව ටිකක් ලියන්න තිබුණා.. කොහොම වුනත් ගුරු-ගෝල ප්‍රේමයත් මහ පුදුමාකාර දෙයක්නෙ..

ලස්සනයි කතාව!! ජය වේවා!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-77767494239907516602012-10-15T13:07:29.911+09:002012-10-15T13:07:29.911+09:00මට එහෙම උනානම් ඔහොම කරන්නේ නැතිවෙයිද මන්ද ...හී හී...මට එහෙම උනානම් ඔහොම කරන්නේ නැතිවෙයිද මන්ද ...හී හී .ලස්සන කතාව ... :)Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-37330480006115113222012-10-15T02:48:17.878+09:002012-10-15T02:48:17.878+09:00මේක කියෙව්වම මට මතක් උනේ ළගදි ටී වි එකේ ගිය ෆිල්ම්...මේක කියෙව්වම මට මතක් උනේ ළගදි ටී වි එකේ ගිය ෆිල්ම් එකක්.

අර උඩ ගම ගැන විස්තර කරලා තියන විදිහෙන් චිත්‍රයක් මවා ගන්න පුලුවන්.

ගොඩාක් ලස්සනයි. :) :) :) :) :)

ඔයාට ජයෙන් ජය !!!!! :) :) :) :) :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-41465604439743164502012-10-14T23:55:27.301+09:002012-10-14T23:55:27.301+09:00වැඩ වැඩ. රස්සාවේ හැටි මට දැන් තේරුණා.වැඩ වැඩ. රස්සාවේ හැටි මට දැන් තේරුණා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-22404117333780552582012-10-14T22:08:43.940+09:002012-10-14T22:08:43.940+09:00හම්බෝ අසරණයා අයියා දැක්ක කල්....! මට මේ ලඟදි එක පා...හම්බෝ අසරණයා අයියා දැක්ක කල්....! මට මේ ලඟදි එක පාරට මතක් වෙලා හැමතැනම හෙව්වා. මෙන්න බොලේ ඇවිත්....!!!
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-52288292433027992952012-10-14T22:07:05.086+09:002012-10-14T22:07:05.086+09:00ගොඩක් ස්තුතියි මචං...සිංදුව නම් අහලා නෑ.
ගොඩක් ස්තුතියි මචං...සිංදුව නම් අහලා නෑ.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-8973917971280480342012-10-14T22:05:39.488+09:002012-10-14T22:05:39.488+09:00ගොඩක් ස්තුතියි දිනිති අක්කේ ගොඩක් ස්තුතියි දිනිති අක්කේ රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-89054413986013158132012-10-14T00:32:39.717+09:002012-10-14T00:32:39.717+09:00කාලෙකින් මේ පැත්තේ ආවේ. දිග කතාවක් කියෝලම පටන් ගත්...කාලෙකින් මේ පැත්තේ ආවේ. දිග කතාවක් කියෝලම පටන් ගත්තා. පරණ ඒවත් ටික ටික කියවන්නම්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-68271690178726058502012-10-13T14:10:08.369+09:002012-10-13T14:10:08.369+09:00සින්දුවක් තියෙනවා අහල තියෙනවද දන්නේ නෑ "නිල න... සින්දුවක් තියෙනවා අහල තියෙනවද දන්නේ නෑ "නිල නුවන් පෙඟෙන අඳුර ගලා.."කියල
එඩ්වර්ඩ් ජයකොඩි කියන්නේ.ඒ සින්දුව ලියපු රචකයත් ඇත්තටම මුහුණ පාල තියෙන්නේ මේ කියන සිදුවීමට!
සිරාවටම එල මචන්!කෙටි කතාවක තියෙන්න ඕන හැම දෙයක්ම මේ කතාවේ නොඅඩුව තියෙනවා!
ජය!නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-18279552690178482472012-10-13T02:48:51.833+09:002012-10-13T02:48:51.833+09:00කතාවෙ ගැලපුමට හිත ගියා.කතාවෙ ගැලපුමට හිත ගියා.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-9836830902657230742012-10-12T23:14:40.667+09:002012-10-12T23:14:40.667+09:00ගොඩක් ස්තුතියි අයියේ
ගොඩක් ස්තුතියි අයියේ
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-10791409268760542182012-10-12T23:13:36.256+09:002012-10-12T23:13:36.256+09:00හ්ම් එතකොට තීරණයක් ගන්න වෙනවනේ. ගොඩක් ස්තුතියි හ්ම් එතකොට තීරණයක් ගන්න වෙනවනේ. ගොඩක් ස්තුතියි රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-37989780842017987252012-10-12T19:30:36.356+09:002012-10-12T19:30:36.356+09:00ලස්සනයි ....ලස්සනයි ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-89227550611326124622012-10-12T03:14:39.714+09:002012-10-12T03:14:39.714+09:00ම්ම්.. හිත තමන්ට අවනත නැත්තන් වෙන මොනා කරන්නද? ගුර...ම්ම්.. හිත තමන්ට අවනත නැත්තන් වෙන මොනා කරන්නද? ගුරුතුමා හරිත් වගේ නෑත් වගේ..
අපූරුවට ලියපු කෙටි කතාවක් ..nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-76052238267483444172012-10-12T01:26:20.245+09:002012-10-12T01:26:20.245+09:00ගොඩක් ස්තුතියි නන්දු අක්කේ. හ්ම් ලෝකේ උතුම්ම රැකිය...ගොඩක් ස්තුතියි නන්දු අක්කේ. හ්ම් ලෝකේ උතුම්ම රැකියාවල් වලින් එකක්නේ ගුරු ගුරුවෘතිය කියන්නේ
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-57919766350159292132012-10-12T01:24:50.372+09:002012-10-12T01:24:50.372+09:00අවුලක් නෑ මචං
අවුලක් නෑ මචං
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-38850147859851247412012-10-12T01:23:49.300+09:002012-10-12T01:23:49.300+09:00ගොඩක් ස්තුතියි සචියෝ
ගොඩක් ස්තුතියි සචියෝ
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-91945887856283914092012-10-12T01:22:51.940+09:002012-10-12T01:22:51.940+09:00ගොඩක් ස්තුතියි සිරා
ගොඩක් ස්තුතියි සිරා
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com