tag:blogger.com,1999:blog-3416196493798591698.post3659175686887282649..comments2023-08-05T21:26:19.381+09:00Comments on සිතුම් පැතුම් | රයිටර්: පෙමට බඳින කවිරයිටර් http://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-3416196493798591698.post-40635014134378264572012-10-05T15:23:59.971+09:002012-10-05T15:23:59.971+09:00කවියයි චිත්රෙයි දෙකම හරි ලස්සනයි මල්ලි.... කවියයි චිත්රෙයි දෙකම හරි ලස්සනයි මල්ලි.... සමනළීhttps://www.blogger.com/profile/12030875512239003857noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-70501475180876630082012-07-11T00:15:23.130+09:002012-07-11T00:15:23.130+09:00කවිය එල..
මේං මේ ටික නම් පට්ටයි!!
//අද තරුවක් පා...කවිය එල..
මේං මේ ටික නම් පට්ටයි!!

//අද තරුවක් පායනවලු
හඳට වඩා එලිය තියන
වෙන සඳ තරු මොකටද මට
මගේ සුදු සඳ පායනකොට//

මේ කොටස කියවද්දී වික්ටර් රත්නායකයන්ගේ ආදරයේ උල්පත වූ අම්මා ගීතය මතක් වුණා!!

සඳ පිනි කැට දියේ හොවා
ඒ සිසිලෙන් දෑත දොවා
නිම්හිම් නැති ලොවක් සොයා
ඇවිද යමුද හෙටක් පතා //

ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-11975283027811244842012-07-08T11:34:09.532+09:002012-07-08T11:34:09.532+09:00හරි.. කියන්න ඕනෙ මේකයි අයියෙ.. පළවෙනි කවි තුනට මගේ...හරි.. කියන්න ඕනෙ මේකයි අයියෙ.. පළවෙනි කවි තුනට මගේ ඒ හැටි කැමැත්තක් නෑ.. ඒත් අනිත් කවි තුනට කැමතියි.. කවි පද හතර නම් එකකට එකක් ගැලපෙනව.. එත් එක එක පදයක වචන අතරෙ මීට වඩා තේරුමක් දෙන්න පුලුවන්නම් තවත් හොඳයි මට හිතෙන්නෙ.. ඒ වුනාට ආදරණීයයි ඈ.. :D (කවුරුහරි අමුතු විදියට බලලද මන්ද මුගේ දිහා)බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-49100965007720596162012-07-08T03:24:18.370+09:002012-07-08T03:24:18.370+09:00ලස්සන කවි ටික..ලස්සන කවි ටික..බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-63467047744514013302012-07-08T03:14:09.176+09:002012-07-08T03:14:09.176+09:00ඔව් මන් පව්.............:)ඔව් මන් පව්.............:)ප්‍රදීhttps://www.blogger.com/profile/09657699084595567899noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-73503610983565665412012-07-08T03:09:46.424+09:002012-07-08T03:09:46.424+09:00ඔය කිව්වෙ මූ කතාවක්.. :Dඔය කිව්වෙ මූ කතාවක්.. :Dබට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-74581529722696615362012-07-07T15:58:14.645+09:002012-07-07T15:58:14.645+09:00//නුඹ සිහිනෙන් දැකපු හීන
හෙට වෙනවා සැබෑ ඔන්න
සතුටු...//නුඹ සිහිනෙන් දැකපු හීන
හෙට වෙනවා සැබෑ ඔන්න
සතුටු කඳුළු පිටකරන්න
ඇති වෙනකම් දැන් අඬන්න//

මෙහෙම අහන්න තියෙනවානම්!!!! :D

ලස්සනයි මලයෝ!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-29579493310914412112012-07-07T02:54:39.785+09:002012-07-07T02:54:39.785+09:00ලස්සනයි චිත්‍රත් ඒවගේම තමා.
ජය!!ලස්සනයි චිත්‍රත් ඒවගේම තමා.

ජය!!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-63044183761611273922012-07-07T01:54:34.598+09:002012-07-07T01:54:34.598+09:00ඔක්කොටම ඉස්සෙල්ලා මෙන්න මේකට අදහසක් දෙන්නම්
//[මේ...ඔක්කොටම ඉස්සෙල්ලා මෙන්න මේකට අදහසක් දෙන්නම්

//[මේ විදිහට චිත්‍ර අඳින්න ආස අය ඉන්නවනම් කියන්නෝ..ඊළඟ පොස්ට් එකකින් කියල දෙන්නම්කො අඳින විදිහ, හරිය !!! ]//

මටත් ආසයි කියන්ඩෝ.........

සිරාවට මේ වගේ අඳින්න මට මාර ආසයි.මීට කලින් එක් ගමනක් දාලා තිබුණු පින්තූරෙ දැක්කමත් මට අහන්න හිතුනා කොහොමෙයි ඇන්දේ කියලා ඒත් ඉතින් කියලා දෙන්න වෙලාවක්වත් නැතිවෙයි කියලයි මම හිතුවේ... මාර වටිනවා හොඳේ...

ඊළගට කවි පන්තිය...

මුලින් පටන් ගත්තාම මට හිතුණා ගීතයකට මාර ලස්සනයිනේ කියලා.... ඒ වගේම තැන් දෙක තුනක තියෙන කවි එකතු කලා නම් ගීතයකට මරුම තමා....

ඒක නෙමේ අර සිත්තරේ අඳින්න අවශ්‍ය ද්‍රව්‍ය ගැනත් දැනුවත් කරන්ඩෝ....

කවියට චිත්‍රයට වගේම කතාවටත් දක්ෂයෙක් ඔයා... ජය වේවා අයියේ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-49133101651480435352012-07-06T23:42:42.370+09:002012-07-06T23:42:42.370+09:00//නුඹ සිහිනෙන් දැකපු හීන
හෙට වෙනවා සැබෑ ඔන්න
සතුටු...//නුඹ සිහිනෙන් දැකපු හීන
හෙට වෙනවා සැබෑ ඔන්න
සතුටු කඳුළු පිටකරන්න
ඇති වෙනකම් දැන් අඬන්න//

දැන් අඩලා හරි හීනෙ හැබෑ වෙනවා නම් කොයිතරම් හොදයිද? නියමයි මචං (Y)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-22191950283620211762012-07-06T23:08:07.528+09:002012-07-06T23:08:07.528+09:00ගොඩක් ස්තුතියි තරුවාගොඩක් ස්තුතියි තරුවාරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-48521973740102187312012-07-06T23:07:30.483+09:002012-07-06T23:07:30.483+09:00ගොඩක් ස්තුතියි සිතුවිලි.......!!!ගොඩක් ස්තුතියි සිතුවිලි.......!!!රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-65822918469947386842012-07-06T23:06:27.423+09:002012-07-06T23:06:27.423+09:00පස්වාන් දහසකට ආයු බෝවේවා !!!පස්වාන් දහසකට ආයු බෝවේවා !!!රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-92204159027187190222012-07-06T23:05:17.756+09:002012-07-06T23:05:17.756+09:00ගොඩක් ස්තුතියි කවි අක්කේ. .ගොඩක් ස්තුතියි කවි අක්කේ. .රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-62050530136516299582012-07-06T23:04:31.942+09:002012-07-06T23:04:31.942+09:00ගොඩක් ස්තුතියි සඳු මචෝ. අපෝ නෑ. මල් සරා විදලා නෙම...ගොඩක් ස්තුතියි සඳු මචෝ. අපෝ නෑ. මල් සරා විදලා නෙමේ. හීනයක් දැකපු එකක් විතරයි.

අපෝ පිස්සුද. අතේ මහන්සියෙන් කැපවෙලා තමයි චිත්‍රෙ අඳින්න ඕනේ. කන්වර්ට් කරලා නෙමෙයි.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-44993458702516527272012-07-06T23:02:46.285+09:002012-07-06T23:02:46.285+09:00ගොඩක් ස්තුතියි ගිමන්. අනිවා කියා දෙනවාගොඩක් ස්තුතියි ගිමන්. අනිවා කියා දෙනවාරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-38260642600354519392012-07-06T23:01:59.858+09:002012-07-06T23:01:59.858+09:00අයෙත් අහලා. නෑ නෑ මේ ගොඩක් ගෑනු ළමයි සතුටටත් අඬනවා...අයෙත් අහලා. නෑ නෑ මේ ගොඩක් ගෑනු ළමයි සතුටටත් අඬනවානේ...... ගොඩක් ස්තුතියි ලහිරුවෝ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-8226623701073420842012-07-06T23:00:44.620+09:002012-07-06T23:00:44.620+09:00ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ. අනිවා කියනවා අඳින විද...ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ. අනිවා කියනවා අඳින විදිහරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-24174882656074726822012-07-06T22:59:49.768+09:002012-07-06T22:59:49.768+09:00ගොඩක් ස්තුතියි නිම්ශාගොඩක් ස්තුතියි නිම්ශාරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-87255827098805181722012-07-06T22:59:06.715+09:002012-07-06T22:59:06.715+09:00ගොඩක් ස්තුතියි දිනිති අක්කේ.ගොඩක් ස්තුතියි දිනිති අක්කේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-63878083251552904982012-07-06T22:58:15.852+09:002012-07-06T22:58:15.852+09:00ගොඩක් ස්තුතියි ෆාතිමා අක්කේ.ගොඩක් ස්තුතියි ෆාතිමා අක්කේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-16257548160816396972012-07-06T22:57:23.013+09:002012-07-06T22:57:23.013+09:00ගොඩක් ස්තුතියි සුමිත් අයියේ. සිංහල ෆොන්ට් හදන්න පු...ගොඩක් ස්තුතියි සුමිත් අයියේ. සිංහල ෆොන්ට් හදන්න පුංචා කාලේ ආසාවක් තිබ්බ. ඒත් ෆොන්ට් එකක් හදන විදිහ මම තේරුම් ගත්ත විදිහටනම් හෙන සංකීර්ණ වැඩක්. කොහොම කොහොම හරි ඒ ආසාව නැති වෙලාම ගියා. ඔන්න දැන් තමයි මතක් වුනේරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-74159369950486828002012-07-06T22:55:16.177+09:002012-07-06T22:55:16.177+09:00ගොඩක් ස්තුතියි හිරුහිමාවීගොඩක් ස්තුතියි හිරුහිමාවීරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-61404633977779102922012-07-06T22:49:43.357+09:002012-07-06T22:49:43.357+09:00ඒකට උත්තරේනම් මං දන්නේ නෑ රොබින්. ලස්සනට ලියන අයගෙ...ඒකට උත්තරේනම් මං දන්නේ නෑ රොබින්. ලස්සනට ලියන අයගෙන්ම තමයි අහන්න වෙන්නේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-19933441555434635092012-07-06T22:48:40.965+09:002012-07-06T22:48:40.965+09:00අනිවා කියල දෙන්නම් එකනේ කිව්වෙත්. ගොඩක් ස්තුතියි ඈ...අනිවා කියල දෙන්නම් එකනේ කිව්වෙත්. ගොඩක් ස්තුතියි ඈ...රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com