tag:blogger.com,1999:blog-3416196493798591698.post3990561953719910570..comments2023-08-05T21:26:19.381+09:00Comments on සිතුම් පැතුම් | රයිටර්: අපිත් ගියා හඳපානේ හොරපාරෙන් [1]රයිටර් http://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3416196493798591698.post-27739210791922272262012-10-21T00:15:21.851+09:002012-10-21T00:15:21.851+09:00මොනා උනත් හොඳ ළමයි ටිකක්... :)මොනා උනත් හොඳ ළමයි ටිකක්... :)තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-56244926580702684742012-02-29T20:34:13.247+09:002012-02-29T20:34:13.247+09:00ඔව් මචන්. හරියන්නේ නෑ. ට්‍රයි කරලා බැලුව ම්හු: හරි...ඔව් මචන්. හරියන්නේ නෑ. ට්‍රයි කරලා බැලුව ම්හු: හරියන්නේ නෑ. <br />මරු ජොලි වැඩේ තමයි බං බෝට්ටු ගිල්ලන එකරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-65357574605014411812012-02-29T20:32:35.090+09:002012-02-29T20:32:35.090+09:00එහෙනම් සාක්කි දෙන්න වෙයි හොඳේ !එහෙනම් සාක්කි දෙන්න වෙයි හොඳේ !රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-7230379913651064972012-02-28T23:42:18.775+09:002012-02-28T23:42:18.775+09:00තාම අර වැඩේ හරිගියේ නෑ නේද... justify සීන් එක. කොහ...තාම අර වැඩේ හරිගියේ නෑ නේද... justify සීන් එක. කොහොම උනත් පට්ට වැඩක් නේද කරලා තියෙන්නේ!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-12103149779452964632012-02-28T02:22:19.721+09:002012-02-28T02:22:19.721+09:00හි හි ඔන්න සාක්ෂියට මාත් ආවා....හි හි ඔන්න සාක්ෂියට මාත් ආවා....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-23193282123577269762012-02-28T00:46:02.808+09:002012-02-28T00:46:02.808+09:00මගෝඩි වැඩ කරන එක හරි ෂෝක් වැඩක් අප්පා. අත්දැකීම් බ...මගෝඩි වැඩ කරන එක හරි ෂෝක් වැඩක් අප්පා. අත්දැකීම් බහුල වෙන තරමට වැඩේ සාර්ථකයි.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-6967688227490744952012-02-28T00:44:14.356+09:002012-02-28T00:44:14.356+09:00පුංචි වුනාට වැඩ ලොකුයි. පිලිගන්නවා මේ ඉසව්වට ආදරය...පුංචි වුනාට වැඩ ලොකුයි. පිලිගන්නවා මේ ඉසව්වට ආදරයෙන්...රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-85891766175056667282012-02-28T00:43:03.046+09:002012-02-28T00:43:03.046+09:00ඔව් මචන් අපිත් බෝට්ටු පදින්න ආසයි. ඉතින් අපේ වදෙන්...ඔව් මචන් අපිත් බෝට්ටු පදින්න ආසයි. ඉතින් අපේ වදෙන් බේරෙන්න අපේ පැත්තේ එවුනුත් අන්තිමට ඒවා දම්වැල් දාල ගැට ගැහුවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-84375793828910723512012-02-28T00:40:03.537+09:002012-02-28T00:40:03.537+09:00මාර පුත්‍රයින්ගේ මාර වැඩ තමයි.මාර පුත්‍රයින්ගේ මාර වැඩ තමයි.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-60485677372658054292012-02-28T00:39:09.216+09:002012-02-28T00:39:09.216+09:00අපි කවුරුත් එක වගේ බලන් ගියාම. අපෝ ගෙදර හදන සත්තු ...අපි කවුරුත් එක වගේ බලන් ගියාම. අපෝ ගෙදර හදන සත්තු වාහන වලට යට වුනාම ඕන්නෑ.... බිම්සර හරි. පුංචි කාලේ නොතේරෙන කමට කරන සියුම් පලිගැනීම් අපට හරි සතුටක්..රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-3120658068101418052012-02-28T00:35:46.730+09:002012-02-28T00:35:46.730+09:00මාර නෑ මාර නෑ මාරාන්තිකයි.
ඊරිසියා කරන්නෙපා අප්ප...මාර නෑ මාර නෑ මාරාන්තිකයි. <br /><br />ඊරිසියා කරන්නෙපා අප්පා..රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-83623874148075977332012-02-28T00:34:58.898+09:002012-02-28T00:34:58.898+09:00මොනා කරන්නද සොඳුරු මිනිසාණෙනි... සියලු දෙනාට සියල...මොනා කරන්නද සොඳුරු මිනිසාණෙනි... සියලු දෙනාට සියල්ලම නොලැබේ කියල හිත හදා ගමු. අපිටත් ඒ කාලේ කොළඹ කිවොත් වෙන රටකට ගියා වගේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-26337132787367477122012-02-27T23:50:34.626+09:002012-02-27T23:50:34.626+09:00ඒකනම් නියම වැඩේ පැතුම්..මාත් මාර ආසයි ඔය වගේ මගෝඩි...ඒකනම් නියම වැඩේ පැතුම්..මාත් මාර ආසයි ඔය වගේ මගෝඩි වැඩ කරන්න...ඒත් ඉතින් අපි කෙල්ලොනේ..ඒක නිසා ඔච්චර දේවල් කරලා නැහැ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-37235101305147207052012-02-27T19:37:00.482+09:002012-02-27T19:37:00.482+09:00පුංචි කමට කරල තියෙන වැඩේ නම් නරක නෑ. නියමයි නියමයි...පුංචි කමට කරල තියෙන වැඩේ නම් නරක නෑ. නියමයි නියමයිniluhttps://www.blogger.com/profile/08169902351127062256noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-15292816946953092062012-02-27T04:30:26.423+09:002012-02-27T04:30:26.423+09:00හප්පා අපි ඒ දවස්වල කරේ බොල්ගෙඩ ගඟේ ගැට ගහලා තියෙන ...හප්පා අපි ඒ දවස්වල කරේ බොල්ගෙඩ ගඟේ ගැට ගහලා තියෙන බෝට්ටු ලෙහාගෙන හොඳට ඔරු පැදලා වෙන තැනක නවත්තලා එන එක...පස්සේ ඒවට ඉබ්බෝ දාන්න ගත්තා...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-11977775727047885132012-02-27T02:07:53.935+09:002012-02-27T02:07:53.935+09:00ඊරිසියයි අප්ප.....ඇත්තමයි....ඊරිසියයි අප්ප.....ඇත්තමයි....අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-41556626823665945272012-02-27T01:47:08.674+09:002012-02-27T01:47:08.674+09:00මාර වැඩනෙ ඔයාලත් කරලා තියෙන්නේ....මොනව උණත් නියමයි...මාර වැඩනෙ ඔයාලත් කරලා තියෙන්නේ....මොනව උණත් නියමයි...අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-38845224671274361332012-02-26T21:41:56.415+09:002012-02-26T21:41:56.415+09:00අපිත් ගමේ ඉන්න දවස් වල ඔය වගේ වැඩ කරලා තියෙනවා. ගම...අපිත් ගමේ ඉන්න දවස් වල ඔය වගේ වැඩ කරලා තියෙනවා. ගමේ පාරේ ගියේ එකම බස් එකයි. දවසක් බස් එකේ ඩ්‍රයිවරයා අපේ බල්ලව හප්පාගෙන ගියා. එදා බස් එකට යන්න බැරි වෙන්න ගෙදරට මීටර් 100ක් විතර එහායින් පොඩි ගහක් කපලා ඇදලා දැම්මා. බස් ඩ්‍රයිවරයයි, කොන්දයි ඒක අයින් කරනවා බලාගෙන හිටියේ මාර සතුටින්. මං හිතන්නේ ඔයාලට බෝට්ටු ගොඩ ගන්න වෙලාවට ඒවගේ සතුටක් දැනෙන්න ඇති.බිම්සරhttps://www.blogger.com/profile/10212332665296208990noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-76433856933445772802012-02-26T20:12:32.212+09:002012-02-26T20:12:32.212+09:00ශා....ඔයාල මාරයිනෙ පැතුම්......:)ශා....ඔයාල මාරයිනෙ පැතුම්......:)අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-70528593205974338072012-02-26T18:44:41.312+09:002012-02-26T18:44:41.312+09:00නගරෙ අපිට කොයින්ද ගගවල් බෝට්ටු ගිල්ලන්න. කොන්ක්රී...නගරෙ අපිට කොයින්ද ගගවල් බෝට්ටු ගිල්ලන්න. කොන්ක්‍රීට් වනාන්තර වල හිර වෙලා ලැපක් තියන් බ්ලොග් ලියනවා, ඒ අතින් ඔයා හරිම වාසනාවන්තයි.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.com