tag:blogger.com,1999:blog-3416196493798591698.post5587820488153567670..comments2023-08-05T21:26:19.381+09:00Comments on සිතුම් පැතුම් | රයිටර්: කාමර අංක "නමය"රයිටර් http://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-3416196493798591698.post-69194520220448533722013-05-29T19:13:19.759+09:002013-05-29T19:13:19.759+09:00පවු පවු Emy Vithanagehttps://www.blogger.com/profile/14086192344080434126noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-40115432492827409142013-05-21T19:06:48.117+09:002013-05-21T19:06:48.117+09:00ඉතිං එවපංකො බං ඉස්තූතිය පැත්තකින් තියලා. කතාව එව්ව...ඉතිං එවපංකො බං ඉස්තූතිය පැත්තකින් තියලා. කතාව එව්වට පස්සෙ ඕන්නං දහඅට පාරක් විතර ඉස්තූති කොරපං.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-52665200617675384702013-05-18T03:05:07.801+09:002013-05-18T03:05:07.801+09:00ගොඩක් ස්තුතියි මචං.... මම පුළුවන් ඉක්මනට එවන්නම්.....ගොඩක් ස්තුතියි මචං.... මම පුළුවන් ඉක්මනට එවන්නම්..ආයෙමත් ගොඩක් ස්තුතියි රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-68715170958930006442013-05-17T17:46:41.735+09:002013-05-17T17:46:41.735+09:00පට්ට පතුරු ලියවිල්ලක් පැතුම්. ඒක නම් මාර පැත්තකින්...පට්ට පතුරු ලියවිල්ලක් පැතුම්. ඒක නම් මාර පැත්තකින් හිතලා ලියල තියෙන්නෙ.
අපේ පත්තරයක් තියෙනවා ‘රන්බිම කියලා‘ මාත් ඒකෙ කතෘ කෙනෙක්. මේක එවපං කො ‘fmabhaya‘ ෆොන්ට් එකෙන් මගෙ මේල් එකට. drackey@gmail.com උඹේ හැකියාව විශිෂ්ඨයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-80225128902326119152013-05-03T04:50:11.151+09:002013-05-03T04:50:11.151+09:00පව් නැද්ද කියල හිතුන අද.අනේ මන්දාපව් නැද්ද කියල හිතුන අද.අනේ මන්දාAnonymoushttps://www.blogger.com/profile/07399049765514283118noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-11227765088079752952013-05-02T16:08:02.693+09:002013-05-02T16:08:02.693+09:00අප්පද බොල මෙයා හොයා ගෙන තියෙන එව්වා..... හික්.... ...අප්පද බොල මෙයා හොයා ගෙන තියෙන එව්වා..... හික්.... සමී අක්කා.... එල එල.... :)සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-54752319510659621812013-05-02T15:18:54.231+09:002013-05-02T15:18:54.231+09:00සමනලී
සම + නලී
සම + ඊ - නලී
සම්ඊ
සමී
(+ අක්කා or ...සමනලී
සම + නලී
සම + ඊ - නලී
සම්ඊ
සමී

(+ අක්කා or නංගි )

සමී අක්කා or නංගි :D :D
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-25967459228955051042013-05-02T02:15:43.089+09:002013-05-02T02:15:43.089+09:00සමි??? ඒ කවුද බොල ඒ??? සමි??? ඒ කවුද බොල ඒ??? සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-52576254520530520842013-05-01T17:19:28.851+09:002013-05-01T17:19:28.851+09:00ගොඩක් ස්තුතියි සමී අක්කේගොඩක් ස්තුතියි සමී අක්කේරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-56573119662014853672013-05-01T03:25:02.453+09:002013-05-01T03:25:02.453+09:00අනේ මන්දා මුනා කියන්නද කියලා....
පැතුම්ගේ ලිවිම ...අනේ මන්දා මුනා කියන්නද කියලා....

පැතුම්ගේ ලිවිම ගැන නම් ඉතිං ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.... සුපිරියි.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-7204479474880871802013-04-29T18:57:53.158+09:002013-04-29T18:57:53.158+09:00කාටවත් හරියට සාධාරණියකරණය කරන්න බැරිවෙයි මගේ හිතේ ...කාටවත් හරියට සාධාරණියකරණය කරන්න බැරිවෙයි මගේ හිතේ රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-28584581515670425412013-04-29T18:56:40.446+09:002013-04-29T18:56:40.446+09:00ගොඩක් ස්තුතියි ධාරා නංගියේ..ඔයා අපේ ශෂීගේ නංගි නෙම...ගොඩක් ස්තුතියි ධාරා නංගියේ..ඔයා අපේ ශෂීගේ නංගි නෙමෙයිනේ නේද ?රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-56042855286752340262013-04-29T18:55:15.741+09:002013-04-29T18:55:15.741+09:00ගොඩාක් ස්තුතියි රූ අක්කේ... ඔව් මම මේ කතාව ලිව්වේ ...ගොඩාක් ස්තුතියි රූ අක්කේ... ඔව් මම මේ කතාව ලිව්වේ මේ ලඟදි පත්තරේක ගිය නිව්ස් එකක් දැකලා..සමහර විට ඒ වටලන විදිහ ආර්ටිකල් එකෙක් විදිහට කියෙව්වට හරියටම තක්කෙටම නොදන්නා හින්දා වෙන්න ඇති අන්තිම හරිය අවුල් ගියේ.. (කතාවක් ලියනකොට සමාජය ගැන පුළුල් අවබෝධයක් තියෙන්න ඕනිනේ..මගේ ඒ අඩුපාඩුව ටිකක් වැඩිපුර තියේ.) මටත් ගොඩක් දෙනෙක් කිව්වා අන්තිම හරිය පැටලිලි සහගතයි කියල....මගේ තියන දුර්වල තාවයක් තමයි අක්කේ අන්තිම හරිය පට පට ගාලා ඉවර වෙන එක. ඒක හදා ගන්න ට්රයි එකක් දෙනවා ටික ටික.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-54404038764126083092013-04-29T18:50:04.584+09:002013-04-29T18:50:04.584+09:00අඩේ සිරාවටම මම දන්නවා ඩුඩ් අයියට දෙකක් තියනවා කියල...අඩේ සිරාවටම මම දන්නවා ඩුඩ් අයියට දෙකක් තියනවා කියලා (බ්ලොග්. මම එතකොට අමාරුවෙන් කමෙන්ට් කරලා තියෙන්නේ ඒ බ්ලොග් එකේද.....? කවුද අප්පේ දන්නේ...? මම හිතුවේ ඩුඩ් අයියා "මට හිතෙන හැටි" බොගේ ගියපුවා මගේ ඩෙනිමේ ආපහු දානවා කියලා... මම හිතුවේ අනික අලුත් ටෙම්ප්ලේට් එකක් මාරු කළා කියලා. ඒකනේ කිවේ සුපුරුදු කමෙන්ට් බොක්ස් එක නැති වෙලා කියලා හිතුනේ. හයියෝ ටකරන් කිව්වලු.. හත්වලාමේ එතකොට මම කියවලා තියෙන්නේ මගේ ඩෙනිම නෙමෙයිද ඈ රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-48161142962238804902013-04-29T15:08:22.744+09:002013-04-29T15:08:22.744+09:00වෙල් ඩන් පැතුම්..මේ වගේ කතාවක් තමා බලාපොරොත්තුවෙන්...වෙල් ඩන් පැතුම්..මේ වගේ කතාවක් තමා බලාපොරොත්තුවෙන් හිටියේ..කතාවේ අන්තර්ගතය වගේම ලිවීමේ ශෛලියත් ලස්සනයි වගේම හරවත්..පැතුම්ගේ ලිවිල්ලේ මම කැමතිම දේ තමයි උපමා ගලා යන විදිහ..මේ කතාවේ තවතත් ඉස්සරහට ගිහින් චිත්ත රූප මවන විදිහට ලියලා තියනවා..ඉන්ස්පෙක්ටර්ගේ පිටිපස්සෙන් අපිත් ඒ කතාව වින්දා වගේ දැනුනා..

ඒත්..
කතාවේ අන්තිම ටිකක් පැටලිලි සහගතයි..ගණිකා මඩම් වටලන හැටි දන්නැති නිසාද දන්නෑ..ඒ එක්කම කතාව තවත් දික් වුනා නම් හොඳයි කියලා හිතෙනවා..අන්තිම සිදුවීම් ටික ගලාගෙන ගිය වේගේ වැඩියි කියලා හිතුනා..

කොහොම වුනත් පැතුම්ගේ ඇත්තම හැකියාව මේකෙන් පේනවා කියලයි මට හිතෙන්නේ..දිගටම ලියන්න පැතුම්..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-55888760850274850092013-04-28T23:53:56.143+09:002013-04-28T23:53:56.143+09:00ලස්සණ කතාවක්, පැතුම් අයියේ. මම අදමයි ආවේ ඔයාගේ පිට...ලස්සණ කතාවක්, පැතුම් අයියේ. මම අදමයි ආවේ ඔයාගේ පිටුවට. හ්ම්ම්, අන්තිම වෙනකං කුතුහලය පිරිලා. හිතුවේ නැහැ මේ වගේ අවසානයක් ඇති කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-52784893531967558062013-04-28T21:13:48.593+09:002013-04-28T21:13:48.593+09:00උඹ අමාරුවෙන් ඇවිත් මගේ WordPress බ්ලොග් එකේ (මට හි...උඹ අමාරුවෙන් ඇවිත් මගේ WordPress බ්ලොග් එකේ (මට හිතෙන හැටි) අමාරුවෙන් කමෙන්ට් දාන්නේ මොකෝ මේ අච්චර ලේසියෙන් මගේ Blogger සයිට් එකේ  (මගේ ඩෙනිම)  කමෙන්ට් කරන්න තියෙද්දි? ඇත්තටම පැතුමා මගේ ඩෙනිම ගැන දන්නෙ නැතුවද කියලා හිතලා මේ දැම්මේ. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-85711386064268054652013-04-28T20:09:42.216+09:002013-04-28T20:09:42.216+09:00මෙතනදි කවුද හරි කියන එක හොයන එක වැඩක් ද මන්දා, ඒ ව...මෙතනදි කවුද හරි කියන එක හොයන එක වැඩක් ද මන්දා, ඒ වුණත් වැදගත් ම් අප්රශ්නෙ තමයි එක හිතකින් ද මේක කරන්නෙ කියන එක. බහුතරයක් නම් නෑ කියලයි මගෙත් නම් අදහස. ඒක සාධාරණීකරණය කරන්න පුලුවවන් කාටද ඒත්?

ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-7776041304681696252013-04-28T01:07:48.852+09:002013-04-28T01:07:48.852+09:00 ගොඩක් ස්තුතියි ගිමා අයියේ ගොඩක් ස්තුතියි ගිමා අයියේ රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-64237636048682059222013-04-28T00:01:26.948+09:002013-04-28T00:01:26.948+09:00කතාව කියෙව්වට ෆෝන් කට්ටෙන් කොමෙන්ටුවක් දාන්න බැරි ...කතාව කියෙව්වට ෆෝන් කට්ටෙන් කොමෙන්ටුවක් දාන්න බැරි උනානෙ. මරු කතාව. මේ මතෘකාව ගොඩක් සංවේදී. හොඳට ලියල තියනවා.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-27766347101461021482013-04-26T16:29:27.811+09:002013-04-26T16:29:27.811+09:00ඒක හරි දයා අයියේ..ඕනේ දෙයක් දිහා ඕනේ කෝණයකින් බලන්...ඒක හරි දයා අයියේ..ඕනේ දෙයක් දිහා ඕනේ කෝණයකින් බලන්න අයිතියක් තියනවනේ. දයා අයියා මෙයා කියලා කිව්වේ කතා නායකයාද එහෙම නැත්තම් උප නායිකාව ගැනද.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-40573128629557281032013-04-26T16:27:53.904+09:002013-04-26T16:27:53.904+09:00ඔව් මචෝ උඹ කිව කතාව තේරුනා. ගොඩක් ස්තුතියි මචං අඩු...ඔව් මචෝ උඹ කිව කතාව තේරුනා. ගොඩක් ස්තුතියි මචං අඩුපාඩු කියල දෙනවට. රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-2892802249302721082013-04-26T16:26:36.188+09:002013-04-26T16:26:36.188+09:00ගොඩක් ස්තුතියි මචං දේශ් ගොඩක් ස්තුතියි මචං දේශ් රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-75773343889567562712013-04-24T23:11:11.498+09:002013-04-24T23:11:11.498+09:00අපි කලින් කතා කරපු යම් හේතුවක් නිසා මේ පැත්තේ එන එ...අපි කලින් කතා කරපු යම් හේතුවක් නිසා මේ පැත්තේ එන එක අතැරලා දාලා තිබුණේ.. ඒත් අද අහම්බෙන් මේ පැත්තේ ආවම, කොමෙන්ටුවක් නොදා යන්න බැරි තරම් අගේ ඇති කතාවක් කියවන්න ලැබුණා..

බොහොම ස්තුතියි මිත්රයා! ජයෙන් ජය ම වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-53231090062600273372013-04-23T14:03:13.786+09:002013-04-23T14:03:13.786+09:00අති සාර්තකයි කොල්ලෝ. හොද ඇහැකින් මේවා දැකල නිර්මාණ...අති සාර්තකයි කොල්ලෝ. හොද ඇහැකින් මේවා දැකල නිර්මාණ කරන්න හැකියාවක් තියෙන්න ඕන. මම ආසම ඒ විදිය.. ජය වේවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com