tag:blogger.com,1999:blog-3416196493798591698.post566503285916640397..comments2023-08-05T21:26:19.381+09:00Comments on සිතුම් පැතුම් | රයිටර්: ලෝක විනාශය වැළක්විය නොහැක්කක්මය (Must Read)රයිටර් http://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-3416196493798591698.post-19865537338557198822012-12-28T02:09:02.583+09:002012-12-28T02:09:02.583+09:00ට්‍රයි කොලා.... විනාසේ වෙනවයි කියපු දවසට පබ්ලිෂ් ක...ට්‍රයි කොලා.... විනාසේ වෙනවයි කියපු දවසට පබ්ලිෂ් කොරන්නයි හිටියේ ඒත් ඒක මගේ කවදාවත් පබ්ලිෂ් නොකරන ගොන්නට දැම්මා...

මොකද මගේ අදහසට සමාන අදහසක් අපේ ඔපීසියේ එකෙක් කිව්වා මං ඕක පල කලෝතින් අදහස් මංකොල්ලකෑමක් වගේ එකක් හිතෙයි ඒ පොරට...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-78682559137049709972012-12-24T21:47:10.950+09:002012-12-24T21:47:10.950+09:00මිනිස්සුන්ගේ චින්තනේ නං මේ කපේදී වෙනස් වෙයි කියලා ...මිනිස්සුන්ගේ චින්තනේ නං මේ කපේදී වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි සිරා අයියෙය්
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-60357810921963101332012-12-24T21:45:07.424+09:002012-12-24T21:45:07.424+09:00අන්න අන්න පට්ට අයිඩියා එක අසාර් අයියේ
අන්න අන්න පට්ට අයිඩියා එක අසාර් අයියේ
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-38725998862152378812012-12-24T21:43:39.855+09:002012-12-24T21:43:39.855+09:00හෙහ් හෙහ්...අතුරුදන් වෙන්න ඕනේ කට්ටිය ඇඟට පතට නොදා...හෙහ් හෙහ්...අතුරුදන් වෙන්න ඕනේ කට්ටිය ඇඟට පතට නොදානෙන්න ශේප් එකේ යස අගේට මාරු වෙලා යාවි

රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-61763583173489453022012-12-24T21:41:07.908+09:002012-12-24T21:41:07.908+09:00යකෝ මේ උපාසක කෙල්ල තියන්න වටින්නේ නෑනේ යකෝ මේ උපාසක කෙල්ල තියන්න වටින්නේ නෑනේ රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-9612132053398581172012-12-23T00:24:21.438+09:002012-12-23T00:24:21.438+09:00උඹෙන් වෙනදට කියවන වචන සැට් එක නැතුව නිකං මොකක්ද මො...උඹෙන් වෙනදට කියවන වචන සැට් එක නැතුව නිකං මොකක්ද මොකක්ද වගේ... ලෝක විනාශය කෙසේ වෙතත් මිනිසුන්ගෙ චින්තනේ වෙනසක් වෙලා උනුන් නසා ගන්නා වෑයම වත් නැතිවුනොත් මදෑ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-1211214197771392152012-12-21T02:54:18.961+09:002012-12-21T02:54:18.961+09:00මම කල්පනා කළේ හෙටින් පස්සෙ මොකද්ද තලු මරන්නෙ කියලා...මම කල්පනා කළේ හෙටින් පස්සෙ මොකද්ද තලු මරන්නෙ කියලා.....ඒ වගේම හෙටින් පස්සෙ අතුරුදහන් වෙන්න නියමිත දෙවල් මොනවද කියලා...Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-37622377751959573992012-12-20T22:23:52.170+09:002012-12-20T22:23:52.170+09:00අර රත් වෙනවා කියපු ගලක් උඩ රොටියක් පුච්චන් කාලා මැ...අර රත් වෙනවා කියපු ගලක් උඩ රොටියක් පුච්චන් කාලා මැරෙනවා.

ඔබටත් සුභ ලෝක විනාසයක් වේවා!!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-39538627392423638022012-12-20T12:31:47.509+09:002012-12-20T12:31:47.509+09:00ඒක තමා. මේ ටිකේ කාළගුණයත් අමුතුයිද මන්දා.ඒක තමා. මේ ටිකේ කාළගුණයත් අමුතුයිද මන්දා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-11584982802651819222012-12-20T03:31:40.545+09:002012-12-20T03:31:40.545+09:00හ්ම්ම්... පැතූ.. මට නම් මේ පෝස්ට් එක කියවල දැන් කැ...හ්ම්ම්... පැතූ.. මට නම් මේ පෝස්ට් එක කියවල දැන් කැරකිල්ල වගේ... මොකක්ද ලෝක විනාසෙ කියන්නෙ :0අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-8553764721582285192012-12-19T23:40:28.997+09:002012-12-19T23:40:28.997+09:00ඔය බලහන්කො ඉතින්...මම ගංජා ඇද්දේ නෑ බං...හෙහ් හෙහ්...ඔය බලහන්කො ඉතින්...මම ගංජා ඇද්දේ නෑ බං...හෙහ් හෙහ් යකෝ බලාන යනකොට මේකේ ඉන්න එවුන් බාගෙට බාගයක් ගංජා ගහන එව්වොනේ.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-65372925266724836892012-12-19T23:38:32.523+09:002012-12-19T23:38:32.523+09:00හෙහ් හෙහ් හෙහ්....අයියෝ ඒක ඔයාට හිතා ගන්න බැරිද සම...හෙහ් හෙහ් හෙහ්....අයියෝ ඒක ඔයාට හිතා ගන්න බැරිද සමනලී...
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-83877656609541328312012-12-19T23:36:44.083+09:002012-12-19T23:36:44.083+09:00ඉසිවර කේස් එක හින්දා බලපන්කො මෙතන තියන ආතල් එක... ...ඉසිවර කේස් එක හින්දා බලපන්කො මෙතන තියන ආතල් එක... මම ගංජා ඩයල් එකක් වෙලා. හෙහ් හෙහ් හෙහ්
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-4055176966908542782012-12-19T23:35:26.929+09:002012-12-19T23:35:26.929+09:00ආයෙත් අහලා..ඒක එහෙමයි රේඩී...මල මගුලයි. ගන්න උපාධි...ආයෙත් අහලා..ඒක එහෙමයි රේඩී...මල මගුලයි. ගන්න උපාධියක් ලෝක විනාසෙන් පස්සේ තමයි
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-38713516370527799402012-12-19T23:33:03.284+09:002012-12-19T23:33:03.284+09:00එල කිරි තරුවා....දාපන් ඩොලර් එකක්...මේ මට මිස් කෝල...එල කිරි තරුවා....දාපන් ඩොලර් එකක්...මේ මට මිස් කෝල් එකක් දීපන් උඹ යහතින් ඉන්නවනම් ඈ
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-2365410891518401282012-12-19T23:31:45.198+09:002012-12-19T23:31:45.198+09:00ඉතින් බොලේ මැරියකෝ...මං අහවල් එකක් කොලාටද..හෙහ් හෙ...ඉතින් බොලේ මැරියකෝ...මං අහවල් එකක් කොලාටද..හෙහ් හෙහ් හෙහ්
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-45788014036329189042012-12-19T23:30:28.775+09:002012-12-19T23:30:28.775+09:00හම්බෝ කල්පනා කරන්න වටිනවා මලේ...හැබැයි මොලේ අවටියෙ...හම්බෝ කල්පනා කරන්න වටිනවා මලේ...හැබැයි මොලේ අවටියෙල් වෙනකන් කල්පනා කරන්න ගියොත් බඩු මැන්ගුස් වෙනවා හොඳේ.. නරකද අලුත් ප්‍රබන්ධයක් ගොඩ නැගුවොත්..
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-61223770287272996502012-12-19T23:27:33.293+09:002012-12-19T23:27:33.293+09:00ලෝක විනාසෙට කලින් පවුලක් පන්සලක් වුනා කියන්නේ ලෝක ...ලෝක විනාසෙට කලින් පවුලක් පන්සලක් වුනා කියන්නේ ලෝක විනාසෙට කලින් ලෝකේ විනාස වුනා කියන එකනේ ප්‍රදී අක්කේ හෙහ් හෙහ්.

හෙහ් හෙහ්.. ගැමි මල්ලිටත් ලෝක පෙර සුදානමක් ඕනේ වෙලා වගෙයි
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-36216000506046921372012-12-19T23:25:49.637+09:002012-12-19T23:25:49.637+09:00යකෝ අපිටත් කියපන්කො තනියම ගොඩ යන්න හදන්නේ,
යකෝ අපිටත් කියපන්කො තනියම ගොඩ යන්න හදන්නේ,
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-64628516067523374192012-12-19T23:24:56.799+09:002012-12-19T23:24:56.799+09:00අනිවා සිහිනයක්ම වෙයන් දෙයියනේ
අනිවා සිහිනයක්ම වෙයන් දෙයියනේ
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-22573616115929557132012-12-19T23:23:48.563+09:002012-12-19T23:23:48.563+09:00යකෝ අවකැපෙන කතා කියන්න එපා..දුක හිතෙනවනෙ... මම මල්...යකෝ අවකැපෙන කතා කියන්න එපා..දුක හිතෙනවනෙ... මම මල් ගහන්නේ නෑ බං.. මල් අයිති සමනලුන්ටයි බබරුන්ටයි..
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-32275241717558344172012-12-19T23:22:34.701+09:002012-12-19T23:22:34.701+09:00උඔ මේක ලිව්වේ ගංජා පාරක් ඇදලද බං... ගානට අකුරැ ගැල...උඔ මේක ලිව්වේ ගංජා පාරක් ඇදලද බං... ගානට අකුරැ ගැලපෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-51049069933449012292012-12-19T23:21:53.336+09:002012-12-19T23:21:53.336+09:00හීනයක් වෙන තරමට හොඳ නැද්ද අප්පා අක්කේ
හීනයක් වෙන තරමට හොඳ නැද්ද අප්පා අක්කේ
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-60287323901103093162012-12-19T23:20:36.916+09:002012-12-19T23:20:36.916+09:00එකනේ උඹ හිතාන උන්නු විදිහ වැරදියි.. අපි හිතාන ඉන්න...එකනේ උඹ හිතාන උන්නු විදිහ වැරදියි.. අපි හිතාන ඉන්න සෑම්පලේට නෙමෙයි වෙන්නේ. අන්ඊවන් ටයිප් එකට වෙන්නේ.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-60798377365394547722012-12-19T23:18:43.279+09:002012-12-19T23:18:43.279+09:00අම්මපා..අයියේ මයිල් ඉස්මයිල් වෙනවා..බයේ බෑ.. දෙසැම...අම්මපා..අයියේ මයිල් ඉස්මයිල් වෙනවා..බයේ බෑ.. දෙසැම්බර් සාමාන්යෙන් ගංවතුර ගලන්නේ නෑ නේද බං
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com