tag:blogger.com,1999:blog-3416196493798591698.post7414865104770847277..comments2023-08-05T21:26:19.381+09:00Comments on සිතුම් පැතුම් | රයිටර්: ඔබිචුවරියේ යතාර්ථය හෙවත් මරණ දැන්වීමේ සත්යරයිටර් http://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3416196493798591698.post-64283232554361589602012-10-20T22:21:58.524+09:002012-10-20T22:21:58.524+09:00ඉස්සර ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට උදේ 6ට ස්වදේශීය ස...ඉස්සර ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට උදේ 6ට ස්වදේශීය සේවයෙත් ඔය වගේ දිගට දිගේ මරණ දැන්වීම් යනවා, මටත් ලොකු ප්රශ්නයක් තිබුනා ඇයි මෙච්චර පම්පෝරියක් යන්නෙ මැරිච්ච මනුස්සයා ගැන කියලා.තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-17543860025923385412012-02-02T15:25:33.077+09:002012-02-02T15:25:33.077+09:00උඹ කියන කතාවත් හරි මචන්, හැම දෙයක්ම සල්ලි මත තමයි...උඹ කියන කතාවත් හරි මචන්, හැම දෙයක්ම සල්ලි මත තමයි. නමුත් මචන් නොමිලයේ ප්රචාරය කරන පත්තරවලට තමයි මේක ගොඩක් බලපාන්නේ.

ආටෝපයක් දාගන්න කාට හරි ආසාවක් තිබුන පලියට, මැරුණ කෙනා ඉත්තෙක් කර ගන්න එක හරිද මචන්රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-9808950552595283122012-02-02T15:20:51.224+09:002012-02-02T15:20:51.224+09:00ඔව් මචන්,
මම දන්න පත්තරේක වැඩ කරන කොල්ලෙකුත් කිව ....ඔව් මචන්,
මම දන්න පත්තරේක වැඩ කරන කොල්ලෙකුත් කිව ... දවසක් මේ මරණ දැන්වීමක එක අකුරක් වැරදිලා තිබිල අපහු කෝල් කරලා පලු යනකම් බැන්නලු.. (වැරදිලා තියෙන්නෙත් මරුන කෙනාගේ නම නෙමෙයිලු, නෑදෑයෙක් ගේලු)රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-74387235973521975212012-02-01T15:22:04.849+09:002012-02-01T15:22:04.849+09:00හැබැයි මෙහෙමනෙ මචං.. පත්තර කාරයො කරන්නෙත් බිස්නස් ...හැබැයි මෙහෙමනෙ මචං.. පත්තර කාරයො කරන්නෙත් බිස්නස් එකක් වෙච්චි සල්ලි හොයන්නනෙ බලන්නෙ... තව දැන්වීමක් දැම්මත් ඔක ගොකු කරලා සල්ලි ගත්තත් උන්ට එකයි... කාටඋණත් ආසාවක් තියේනම් ආටෝපයක් දැම්මට අපිට කරන්න දෙයකුත් නැ නේද... හැබැයි ඒ පිටුව මග හැරලා වෙනදෙයක් බලන්නත් අපිට සම්පූර්න අයිතිය තියෙනවා..නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-21497505677466353612012-02-01T13:57:35.758+09:002012-02-01T13:57:35.758+09:00අපේ පවුලේ වැඩිහිටියෙකුගේ මරණ දැන්වීමක් රේඩියෝ එකේ ...අපේ පවුලේ වැඩිහිටියෙකුගේ මරණ දැන්වීමක් රේඩියෝ එකේ දන්න ගිය වෙලාවක එක ඥාතියෙකුගේ නම කිව්වේ නැහැ කියලා එයා ඒ දැන්වීම ගිහින් දීපු අය එක්ක හිත් අමනාප වෙලාත් හිටියා. පණපිටින් ඉන්න මිනිස්සුන්ට ඕනේ මරණදැන්වීමකින් හරි කමක් නැහැ තමන්ගේ නම රේඩියෝ එකේ යවා ගන්නමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-30352071984522949212012-02-01T00:44:56.340+09:002012-02-01T00:44:56.340+09:00ඔව් මචං හැමතැනම පුහු අටෝපය
ස්තුතිය මචන් අඩුපාඩු ...ඔව් මචං හැමතැනම පුහු අටෝපය

ස්තුතිය මචන් අඩුපාඩු පෙන්නලා දුන්නට
තවම ආධුනිකයි මචන්.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-15096930925504169212012-02-01T00:36:51.484+09:002012-02-01T00:36:51.484+09:00word verification අයින් කරානම් හොදයි කමෙන්ට්වලින්!...word verification අයින් කරානම් හොදයි කමෙන්ට්වලින්!:))නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-3416196493798591698.post-77509459393237203072012-02-01T00:35:38.285+09:002012-02-01T00:35:38.285+09:00සහතික ඇත්ත බං!
පුහු අටෝපය හැම තැනම!සහතික ඇත්ත බං!
පුහු අටෝපය හැම තැනම!නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.com