Wednesday, November 8, 2017

මට පුරුදු


දෙතොල'ගුළු
සිඳ බිඳ,
සිනාසීමටය
ඔබ ගිය පසු
ඉතා අපහසු,

කවියකට
දුක පවරා,
නිහඬව හිඳීමය,
එදා සිටම,
මට පුරුදු


~ ස්ට්‍රෝන්ග් රයිටර් ~

 Pic | https://i.pinimg.com/originals/09/04/9b/09049b745eaebbf24d01c5ce932a8880.jpg

2 comments:

  1. දැනුණි එදුක
    කවිය කියවූ
    පසුව ....

    ජයවේවා!!!

    ReplyDelete