Monday, August 1, 2016

මට මා අහිමි වන තැන



ඒ කවි, කතාවල පරිදි
මට මා අහිමි වන
එක්තරා වූ
තැනක් ඇත...

එතැන සිට නුඹ,
හිඳිනා තැනට
සුවිසාල වූ
දුරක් ඇත...

ප්‍රියාවිය,
ජීවිතය නම්,
එහි, නමක් නැති
සමහරක් කවිද ඇත...

~ අන්ක්නෝවුන් රයිටර් ~

1 comment:

  1. මහින්ද ප්‍රසාද් අය්ය ලීව 'විසල්' කවිය මතක් උනා :)

    ReplyDelete