My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, August 2, 2016

ඔබේ තද දුඹුරු ඇස්




වහා ඇබ්බැහිවෙන සුළු
ඔබේ තද දුඹුරු ඇස් හා
ස්නේහයෙන්
බැඳෙන්නැයි
බල කළාවූ
ඉතිහාසයක
පැටලී හිඳිමි

~ ඇඩික්ටඩ් රයිටර් ~

2 comments:

  1. බළල් ඇස්
    මඟ හැර යා නොහෙන
    මධුවකි..

    ReplyDelete
  2. හෙහ්, කලෙක මටද එසේම විය.

    ReplyDelete