Tuesday, August 2, 2016

ඔබේ තද දුඹුරු ඇස්




වහා ඇබ්බැහිවෙන සුළු
ඔබේ තද දුඹුරු ඇස් හා
ස්නේහයෙන්
බැඳෙන්නැයි
බල කළාවූ
ඉතිහාසයක
පැටලී හිඳිමි

~ ඇඩික්ටඩ් රයිටර් ~

2 comments:

  1. බළල් ඇස්
    මඟ හැර යා නොහෙන
    මධුවකි..

    ReplyDelete
  2. හෙහ්, කලෙක මටද එසේම විය.

    ReplyDelete