Sunday, July 31, 2016

දෙදෙනෙකුට මිස




දෙදෙනෙකුට මිස
එකවර තනි තනිව
හුස්ම ගෙන
පුරුදු නැති
හදවතෙහි
දුක්බර හඬට
කන් දෙමි,

මන්දිරා, ඔබ හුන්
හිස් අසුන වෙත
ගුරු මේසයේ සිට
ඇති දුරම මිස

දෙසිතක් අතර දුර
නොවන බැව්
'හදවතට හඟවමි

~ ටීචින්ග් රයිටර් ~

1 comment:

  1. ඔබට නොපෙනන මුත්
    ඒ කුඩා දුර මැද
    වැටකඩොලු බාධාය
    අපමණ..

    බිඳිනු බැරි
    ඔබට
    මතු නොව
    මට..!

    ReplyDelete