Tuesday, July 26, 2016

"ජින්ජර්"




අදක් වෙනතුරු තවම
නොකීවට ඒ ගැන ඔබට
මම කැමති තේ.......,
"ජින්ජර්"
නොදා බොන්න...

අපි මුණගැහුණු මුල් දාම
නොගැලපීමෙන් ඇරඹීම,
කොයි දේ වුනත් "සාගර"
එහෙම හරි නෑ නේද...?

~ ප්‍රිටෙන්ඩඩ් රයිටර් ~

No comments:

Post a Comment