Friday, July 29, 2016

ගනුදෙනු



ගනුදෙනුව,
කතාකරගත්
පරිදිමය...

හිස සිප ගැන්ම,
රහසින් කෙඳීරීම,
නළලත හාදු රැඳවීම,
සහ ආදරෙන් ඇමතීම,
පමණක් තහනම්ය...

ගණුදෙනුකාර
සුපෙම්වත,
පැයක කාලය
ගිණීම,
මෙතැන් සිට
ඇරඹෙනු ඇත

~ ගිල්ටි රයිටර් ~

1 comment:

  1. ගනුදෙනුවට ඕවා තහනම් නැති රටවලුත් තියෙනවා මම දන්න විදියට. තායිලන්තය වගේ

    ReplyDelete