My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Friday, July 29, 2016

ගනුදෙනු



ගනුදෙනුව,
කතාකරගත්
පරිදිමය...

හිස සිප ගැන්ම,
රහසින් කෙඳීරීම,
නළලත හාදු රැඳවීම,
සහ ආදරෙන් ඇමතීම,
පමණක් තහනම්ය...

ගණුදෙනුකාර
සුපෙම්වත,
පැයක කාලය
ගිණීම,
මෙතැන් සිට
ඇරඹෙනු ඇත

~ ගිල්ටි රයිටර් ~

1 comment:

  1. ගනුදෙනුවට ඕවා තහනම් නැති රටවලුත් තියෙනවා මම දන්න විදියට. තායිලන්තය වගේ

    ReplyDelete