My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Saturday, July 23, 2016

පාර වැරදුණ සුළං




පාර වැරදුණ
නුරා සුළඟක්
වසා අගුලු ලු
කවුලු පියනක
හැපී ඉකි බිඳ
හඬනවා
ඇසිණි...

~ ලයින්ග් රයිටර් ~

No comments:

Post a Comment