My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Thursday, July 21, 2016

මේ කවි ම'හැර යන දාක



ළබැඳියනි,
මේ කවි
'හැර යන දාක,
බැරි වුනත් හිත
හදා ගන්නට
හැකිය

ඒ වුණත් ඔබ,
ඒ කවිකමද ගෙන
බොහෝ දුර
ඈතක යෑම
දරාගන්නට මට
හැකිකමක් නැත

~ ඩිලපිඩේටඩ් රයිටර් ~

1 comment:

  1. අසීරු වූවද
    යාමට සිදුවෙයි මාහට
    කවිකාරකම සමග
    නුඹේ තනියට රැදෙයි විරහව
    එයින් කවිමල්
    පිබිදෙනු ඇත බොහෝ.....

    ජයවේවා!!!

    ReplyDelete