Sunday, July 17, 2016

හෘදාමන්ත්‍රණිය




හිතුවක්කාර
හෘදාමන්ත්‍රණිය,
අසීරුවෙන්
එක්කාසු කල
අකුරු සහිත
යටගිය
අප කතාවට
පමණක්
ප්‍රේම කරමි...

ධවල පිටු මත
ප්‍රශස්තව සටහන් වූ
නුඹ නැමැති පරිච්ඡේද
ඕනාකමින්ම මගහැර
ශේෂවන කතාවට
පමණක් පෙම් කරමි

~ ස්කිප්ඩ් රයිටර් ~

2 comments:

  1. මම වඩාත්ම කැමති කවිය යටින් තියෙන රයිටර්ගේ විශේෂණ පදයට.. කවියෙන් කවියට කවියා අලුත් වීමක්..!

    ReplyDelete