My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Sunday, July 24, 2016

දෑස් පත්ලක මංමුලා විම




අහඹු දෑස් පත්ලක
මංමුලා විම
හුදු තාවකාලික මුදු,
එකම දෑසකට
ඇබ්බැහි වීම
සදාකාලිකය

~ ඇඩික්ටඩ් රයිටර් ~

1 comment:

  1. එක ම දෑසකට ඇබ්බැහි වීම ය
    වඩා සුන්දර..

    (ඉෆ් රෙසිප්‍රොකේටඩ් )

    ReplyDelete