My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Monday, November 7, 2016

වෙරිවුණ ලයිට් කණු




ඔබේ දෙතොලතර
තෙරපී
සිහිසන් වන්නට
සිහින දකිනා වූ,
දඩබ්බර
දෙතොලකට
තරවටු කරමි...

අදත් හොඳටම බී
වෙරිවුණ ලයිට් කණු,
පරිස්සමට
ගෙදර ඇරලවමි...

~ ඩ්‍රන්කන් රයිටර් ~

1 comment:

  1. ඩ්‍රන්කන් රයිටර්ස් ලා ට කොච්චියා මනාපය. මොකෝ කොච්චියා ලියන්නේම බීලාය.

    ReplyDelete