Sunday, November 6, 2016

නෘත්‍යාශා




සදාදරණීය
"
නෘත්‍යාශා",
ඔබ නිමක් නැති
කවියකි,
දෙතොල් මත
රිසි පරිදි,
වර නගා ගත
හැකිව ඇති...

මෙලොව පවතිනා වූ
සියළුම දේ ගැන
ලියා ඉවර වූ පසුවත්,
ඔබේ ඇස් ගැන
ලියන්නට,
මට දෙයක්
ඉතිරිව ඇති...

~ අන්ලිමිටඩ් රයිටර් ~

1 comment:

  1. නෘත්‍යාශා ලස්සන නමක්......................

    ReplyDelete