Tuesday, March 8, 2016

පමාවීම






ඉතිං මතු ඒ
උදාවන්නට
නියමිතව තිබුණා වූ
රෝමාන්තික
සැඳෑවන්ද,
ඉසිඹුවක් නොලදින
අනුරාගී
ආලිංගනයන්ද,
හුස්ම හිරවී
සිහිසන්ව යන,
හාදු වැසි
ඇදහැලෙනා වූ
ප්‍රේම ආතුර
රාත්‍රින්ද,
අප පෙර
සැලසුම් කළ පරිදිමය,
අඩුවකට ඇත්තේ
ඔබගේ සුළු
පමාවීම පමණ‍ක්ය...

~ වෙයිටින්ග් රයිටර් ~

No comments:

Post a Comment