My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Saturday, March 12, 2016

බොල් සුසුම්









අනවරතව,
ඔබ එවූ
කෙටි පණිවිඩ,
එකක් නෑර
යලි යලිත්
කියවීම අවසන,
නැගෙන්නා වූ
සංතාප බොල් සුසුම,
මෙ'හිස් අවකාශය
කෙතරම් ප්‍රභල දැයි
මට පසක් කර දෙන්නේය

~ රියලයිස්ඩ් රයිටර් ~

2 comments:

  1. අනවරත කෙටි පණිවිඩ
    නතර වී ඇති සැටි ය...))

    ReplyDelete