My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Monday, March 28, 2016

බමන මත



අගනුවර කළු………වර වීදියක
හෙවණැලි ස...මග පිළිස්‍රඳරක
ප්‍රේමයෙන් ආ.....තුර හිතට
බමන මත පමණි....... සැනෂුම

හිස කර..කැවී බිම.. පථිත ව..න
දෙවැල මිට හා...නික......ට රිධුමකි
ඔබ ඇවිත්දැයි හො..ය....න
ඇඟිලි තුඩු විපරමෙ....නි තිරය මත


~ ඩ්‍රන්කන් රයිටර් ~

2 comments:

  1. රසවත් දුකක්...

    ඔබ මේකේ මහප්‍රාණ හිතලම දැම්මද? නැත්තම් ඒ ගැන හිතුවෙම නැද්ද?

    ReplyDelete
  2. බීපුහාම කියව‍ෙන්න‍ෙ මහප්‍රාණන‍ෙ....

    හිතල ලීව‍ෙ

    බීපු මනුස්සය‍ෙක් කියවනවා වග්‍ෙ ඇදල කරලා කියවන්න ඕනා

    ReplyDelete