Tuesday, March 8, 2016

කුට්ටි කල පොප්ලර්







දයාබර දුයිෂෙන්
පෙම්වතාණනි,
ඔබ තිලිණ දුන්
ස්ටොකිනට්
මල් කළඹ....,
වසන්තය
පැමිණෙන තුරු
බලාහුන්
සෘතුවේ අග
එක් දවසක,
ඉරා කුට්ටි
කරන ලද,
පොප්ලර් ගස්
කඳින් නිමැවූ
කෝපි මේසය
මත තබා
දෑස් දල්වා
බලාගෙන හිඳියෙමි

~ (අල්තීනායි) රයිටර් ~

No comments:

Post a Comment