My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, March 8, 2016

වරදකාරී ග්‍රීෂ්මය



ග්‍රීෂ්ම සෘතුවක දී වුව
කන්තෝරු කාමරයක
කැරකෙන පුටු, මේස හා
යතුරු ලියනය මතද
හිටිවනම මිදුණු හිම
තිබී හමුවිය හැක.

"මන්දිරා..."
ඒ සෑම
මොහොතකටම පෙර
අඩක් හමාර වූ
කඩදාසියක,
අතපසුවීමකින්
යතුරු ලියනය වුණ
වරදකාරී
"
ම" යන්නකි...


 ~ ටයිපිස්ට් රයිටර් ~

No comments:

Post a Comment