My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, March 16, 2016

ස්ට්‍රෝබෙරි රස හාදු



අවන්හල සිසාරා
පැතිරුණ සුවඳැති
කැන්ඩ්ල් එළියකි
දෑස ප්‍රේමයෙන්
අඳ කරන

නොකීවාට
මේ සැඳෑවට,
ස්ට්‍රෝබෙරි රස
හාදුවක
අඩුව පමණෙකි
හිත හාරවන

~ ඩ්‍රන්කන් රයිටර් ~

4 comments:

  1. වැනිලා, චොකලට් වගේ රස ඒවා හොද නැද්ද?

    ReplyDelete
    Replies
    1. තියේ තියේ.. ජම්බු රඹුටන් ෆ්ලේවර් එක‍ෙනුත් තිය්‍ෙ

      Delete
  2. හ්ම්ම් අපිටත් ඕන උනා වගේ

    ReplyDelete