Tuesday, March 15, 2016

මර බිය








කඩදාසි ඔරු
මර බියෙන්
පෙලෙන'යුරු
දැන නොගනිති
කිසිදාක
ළමා ලපටි
සිඟිති දරු

~ කැප්සයිස්ඩ් රයිටර් ~

4 comments:

  1. හුග කාලෙකින්රයිටරයා බලන්න ආවේ

    ReplyDelete
  2. ලෝකයේ කිසි දිනක
    තිබී නැත කඩදාසි ඔරුවකට
    අන් ඉරණමක්
    ගිලී මියයනු හැර

    ReplyDelete
  3. එවුවා එහෙම තමයි බං.

    ReplyDelete