Thursday, May 12, 2016

ණය පොතේ දිග




ණය පොතේ
දිග වැඩිවීම,
මුදලාලි තැනගේ
පිළිකුල් සහගත
මනමාල බැල්මට
අනුලෝමව
සමානුපාතික
වන අතර එය,
ගෙදර මිනිහා සමග
ඇවිලෙන
ගෝරිවලට
සියදහස් වාරයක්
හේතු පාදක වේ...

~ ඉන්කේපබල් රයිටර් ~

6 comments: