Saturday, May 14, 2016

නොගිහින් ඉන්නමයි තිබුණේ උඹට




වසන්තය නුඹට
නෑවිත්ම ඉන්නයි
තිබුණේ
වැළලුණු අතීතය
ඇයිද ආයෙත්
ගොඩ ගත්තේ
අනෝරාවක
අකුණක්
ඇයිද හිත මත්තේ
පුපුර පුපුරා
මොනවද කියන්නේ...

වසන්තය නුඹට
නෑවිත් හිඳින්නයි
තිබුණෙ
ඒ ඔක්කොමත් හරි,
මැණික උඹ
නොගිහින් ඉන්නමයි
තිබුණේ....

~ සැන්ක් රයිටර් ~

4 comments:

  1. බ්ලොග් වසන්තයද බං ?

    ReplyDelete
    Replies
    1. හික්ස්.. නෑ නෑ බ්ලොග් හිස්ටීරික ඇම්‍ෙනියාව (ලෙඩක්)

      Delete
  2. වැඩිය හිතන්නේ නැතුව ඉදපං. එතකොට හරි.

    ReplyDelete
    Replies
    1. අම්බෝ එහ‍ෙම බෑරියා‍ෙ

      Delete