My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Sunday, May 15, 2016

දෙතොල් පැටළුම







නළලතින්
ලිහෙන
දෙතොල්
පැටළුමකින්
ඇහැරෙමි...

ඔබේ සියුමැලි
සුසුමකට
නතු වෙමි
හිස් කබල
හරහා දිවෙන
දිගු ඇඟිලි තුඩු ගෙන
සීරුවට සිපගමි...

~ තර්ස්ටි රයිටර් ~

No comments:

Post a Comment