My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, May 17, 2016

ලෙච්චමී




කඳු මුදුන
ලැයිමෙන්
බංගලාවට හැමුව
දුරාතීත කුයිලයද,
ලොකු ගිණුම්
පොතක් මැද
තිබී හමුවුණ
රතු මොට්ටු
තිලකයද
ලෙච්චමී උඹ
තාම සොහොන යට
හුස්ම ගන්නා වග
නොකියා කීව්‍ෙය..


~ සුපිරින්ටන්ඩන්ට් රයිටර් ~

4 comments: