My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Thursday, May 5, 2016

රෑ මනාලී





මරදාන
හංදියේ
හුදකලා වූ
වීදි පහන යට
දැවී පණාදිමින් හුන්
මෙරුවෙක්
අවුරුද්දට, නුඹ
ගමට ගිය බව
නොකියා
කීවේය

~ නොක්ටර්නල් රයිටර් ~


4 comments:

  1. මරදාන හන්දියයි වීදි පහනයි කොමන් වැඩියි වගේ බං

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ හැබෑටම ඒක ඒහෙම වගේනෙග..

      Delete