Thursday, May 5, 2016

රෑ මනාලී





මරදාන
හංදියේ
හුදකලා වූ
වීදි පහන යට
දැවී පණාදිමින් හුන්
මෙරුවෙක්
අවුරුද්දට, නුඹ
ගමට ගිය බව
නොකියා
කීවේය

~ නොක්ටර්නල් රයිටර් ~


4 comments:

  1. මරදාන හන්දියයි වීදි පහනයි කොමන් වැඩියි වගේ බං

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ හැබෑටම ඒක ඒහෙම වගේනෙග..

      Delete