Saturday, May 7, 2016

ඔබ ඇවිලෙන්න





ඔබ ඇවිත්
ඇවිලෙන්න,
කැළලක්
ඉතිරි කර
යන්න

~ බර්නින්ග් රයිටර් ~


2 comments:

  1. ඇවිලෙනා
    හදවතට
    කඳුළු වැසි
    ඉස යන්න ...

    නියමයි රයිටර්!

    ReplyDelete
    Replies
    1. අැහැකි නම්
      ගිණි පෙට්ටියක්
      අරං ඒන්න

      Delete