My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Thursday, May 26, 2016

අවුළුවා යන්න





කොහේ හෝ ඔබ
ඉන්නා තැනකින් පැමිණ
මේ හුදකලාව
අවුළුවා යන්න
ඉනික්බිති
මට පුළුවනි
අපේ සෙවණැලි
හඹා යන්න

~ අයිසොලේටඩ් රයිටර් ~

No comments:

Post a Comment