Tuesday, May 3, 2016

පුරාතන පෙම්වතියනි




හඃ හඃ හඃ,
පුරාතන
පෙම්වතියනි,
යටගියාවක ඔබ
පැවසූ පරිදි,
ඔබට වඩා
හොඳ "ඇයව"
ඔබගේ
නික්ම යාමෙන්
ටික කලකට පසු
මට මුණ ගැසුණ වග
පවසනු අවැසි නැත...

ක්ෂණිකාලෝක
වේගයෙන් ගෙවෙන
තත්පර මිනිත්තු අතර
"
ඇය"
එකී ඔත්පල හද
මුළුමනින්ම
සුවපත් කළ වග
පවසනු අවැසිද නැත..

~ හීල්ඩ් රයිටර් ~

No comments:

Post a Comment