Wednesday, March 30, 2016

විරසක සයන




ප්‍රියයෙනි,
සයනයද
සුසානයකි,
ඔබ විරසක වූ
මෙවැනි
මුසල දවස්වල
වතුර මල යටින්
ගිලිහෙන්නේද
උණුම උණු
ගිණි දැල්ය,
සියොලඟම
දවාලන

~ බර්න්ඩ් රයිටර් ~

13 comments:

  1. ගිනිදැල් උණු ද බං... ඒක නෙමේ උඹව ඒලියන්ලා සෙට් එකක් පැහැරගෙන ගිහින් මොළේට චිප් එකක් දාලා රිලීස් කලා ද? දැන් උඹ අම්බානකට මල්ටිප්ලයි වෙලා... අර රයිටර්, මේ රයිටර් කියලා... අර රම්බා, චාරු එහෙම දැන් නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. ගිණිදැල්...ම්ම්ම් උණුද සීතලද .. ඔව්නේ පහුගිය ටිකේ පේන්න නැතුව හිටියේ ඒකනේ, උං අරං ගියා.....

      රම්බා, චාරු අඩේ ඒවා මතකයිද.......

      Delete
  2. ප්‍රියාවිය,
    සුසානය සයනයකි
    උට්ඨාන විය යුතු,
    දිනපතා මැරියයුතු...

    ReplyDelete
    Replies
    1. දිනපතා මැරෙන
      සුසාන සයන
      මට අවැසි නැත
      පාතාල හෙලෙන්
      උට්ඨානය හිඳිනු
      පමණෙකි අවැසි

      Delete
  3. ඒ දැනෙන හැටි.......... කලේ පැන්ඇත නැවුම් රහ නැත ගීතය අහලා බලන්නකෝ..... ඒ තමා සදාකාලික ඇත්ත.....

    ReplyDelete
  4. හම්මේ බන්. අපි නම් දන්නේ නෑ ඔවුවා.

    ReplyDelete