Thursday, March 31, 2016

අයිස් හාදු





ස්නේහ සා
පිපාසාවෙන්
පෙළෙනා වූ
දෙතොලකට
අයිස් හාදුවක්
අවැසිය...

~ ඩ්‍රයිඩ් රයිටර් ~

3 comments:

  1. අයිස්?
    පීනස හැදෙයි
    බලාගෙන

    ReplyDelete
    Replies
    1. එහෙනං,
      වැඩේ හරිගිහිං?
      එළ එළ...

      Delete