Thursday, March 24, 2016

පුරුදු හෙවණැලි






අදත් ඒ,
පුරුදු
හෙවණැලි,
අවතාර
සේ දිස්ව,
ඔබ නැතිව
මම යන මග
අහුරවන්නට විය..


~ ස්කෙයාර්ඩ් රයිටර් ~

1 comment: