Wednesday, May 11, 2016

ප්‍රභල ප්‍රංශ හාදුව




ඉළ ඇට පංජරය
බිඳී යන
තරමට ප්‍රභල
වැළඳ ගැන්මක
අවසන,
සුසුම් සුවඳැති
ඔබේ දෙතොලග
ප්‍රංශ හාදුවක්
අලවමි...

ඉනික්බිතිව
අඩකුඹුව යන
දිගු ඇහි
පියාපත් මත,
කිරිකැටි
සිහිනයක් සොයා
සෙමෙන්
පියවර තබමි.

රොමැන්ටික් රයිටර් ~

4 comments:

  1. කිරි කැටි සිහිනයක් හොයනවා නම්..
    එරොටික් නෙවේ..
    රොමැන්ටික් !!

    ReplyDelete
    Replies
    1. අඩ්ඩේ ඹවුනෙ... හැදුවා

      Delete