Thursday, May 19, 2016

හදිසි හාදු




සෙනග අඩු බස් රියක
පසු පසම අසුනෙහි
බලාගෙන හිඳින විට
කවුළුවෙන් එපිට ඔබ..

ඒ මොහොත
හොඳ තැනක්
"
හදිසි හාදුවකට",
නවතින්න,
ඔබේ තෙත
කම්මුලක් මත

~ කන්ඩක්ටර් රයිටර් ~

1 comment:

  1. කන්ඩක්ටර්ට පේන්නේ නැති වෙන්න දෙන්න ඕන හැබැයි.

    ReplyDelete