Sunday, May 29, 2016

නටඹුන්ව යන ප්‍රේම ඉතිහාසයන්




හදිසියේ හටගත්
ප්‍රේම ඉතිහාසයන්
'හටගත් පරිදි
හදිසියේම
නැති වන්නේ නැත...

ඇතුල් හද බිත්ති
දුබලව, සුන්බුන්ව,
එකක් මත එකක්
ගරා වැටෙනා තෙක්,
එකී ප්‍රේමය
නැති වන්නේද නැත...

එහෙත් එවන් වූ
ප්‍රේමයක අංශුවක්
ඉතිරිව ඇති හදවතක්,
කවදාක හෝ සුන්බුන්ව
නටඹුන් වන්නේද නැත...

~ රුයින්ඩ් රයිටර් ~

7 comments:

  1. හම්මේ ඉතින්...

    ReplyDelete
  2. ඉස්සර වගේ ආතල් කථාවක් ලියපියකො...උඹ බූට් එකක් කෑවද මේවා ලියන්නෙ...

    ReplyDelete
    Replies
    1. දිග ඒ්වා නෑ අප්පා..ඉවර වෙලා

      Delete
  3. හිත රිදිලාද???????

    ReplyDelete
    Replies
    1. රිදෙන්නට ඉපදුන හිත ගැන ඉතිං වෙන කවර කතාද

      Delete
  4. රුයින් ම වෙලාද දැන්?

    ReplyDelete