Monday, May 30, 2016

සඳක වැළපුම





වැසුව පසු
"
දොර"
වැළපෙයි
"
සඳ එළිය"
දොරකඩ

~ ක්ලොස්ඩ් රයිටර් ~

7 comments:

  1. සුපර්................

    ReplyDelete
  2. පට්ට දිගක්නෙ බොල මේක...

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ ඔලුවෙන් හිටගෙනද කියෙව්වෙ සිරා අයියේ

      Delete
  3. ඉතින් ඇයි දොර වැහුවේ.

    ReplyDelete
  4. වහන්නෙපා බොල
    දොර

    විඳගන්න මට
    ඒ හඳ එළිය

    ReplyDelete