Wednesday, May 4, 2016

නොනගතයෙන් පසු




හිතාදර නෑදෑ
හිතවතුන් අතර,
මුව පුරා ඉතිරෙන
මල් සිනාවන් අතර,
සාලයේ කොණක
ඔබත් හිඳිතැයි
හිතෙන,
ගෙවා ගත
යුතුව ඇති,
ගෙවා ගත
නොහැකි
දවස් කිහිපයකි
නොනගතයෙන් පසු
උදා වීමට නියමිත'වැති

~ ලෝන්ලි රයිටර් ~

2 comments: