Sunday, May 8, 2016

බොළඳ කවි'කුරු




මැණික මේ
කවි'කුරු
ඉතා බොළඳය
එනමුත් නොකියා
සිටිය නොහැකිය...

කොයි තරම් දරඳඩු
ගල් හිතක් වුව
ස්නේහ පැන් කඳකින්
පෙඟී දියවී යා හැකිය

කොතෙක් පිරිපුන්
කවි සඳැස් අතරත්,
අඩක් අවසන්
මෙවන් කවි
තිබී ඔබටද
හමුවිය හැකිය

~ මෙල්ටින්ග් රයිටර් ~

4 comments: