Saturday, July 16, 2016

මාරාන්තිකය ප්‍රේමය




ප්‍රේමය
මාරාන්තිකය
මල් හීසර
අග වුවද
විෂ තිබිය හැකිය
මල්සරාටත්
ඉඳහිටක
වැරදිය හැකිය
~ කියුපිඩ් රයිටර් ~

2 comments:

  1. ප්‍රේමය අන්ධය, ගොලුය, බිහිරිය. සැබැවින්ම මාරාන්තිකය.

    ජයවේවා!!!

    ReplyDelete